Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Customer Care Sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන හැටියට මේ අයට ලෙඩ දෙකක් තියනවා.

ලොකුම ලෙඩේ තමයි ‘මම පොර, පාරිහෝගිකයා මෝඩයා’ කියන මානසිකත්වය. ඒ මානසිකත්වයේ ඉඳන්, පාරිහෝගික ප්රශ්න වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තමන් දන්න උත්තරය කියන, කරන එක තමයි ඒ අය දන්න එකම විසඳුම.

දෙවැනි එක තමයි තමන්ගේ job description මොකක්ද කියලා දන්නෙ නැති එක. ප්රශ්නයක් අරගෙන එන පාරිහෝගිකයන් නිසා තමන්ගේ බඩවියත රැකෙන බව අමතක කරලා, ඒ මිනිස්සුන්ට අලි උණ පෙන්නන මේ අය ‘බීරි අලි’ම තමයි.

මම මගේ Dialog සහ Tigo දුරකථන දෙකම අරගෙන ලංකාවේ නොයෙක් තැන්වලට ගිහින් තියෙනවා. කථාව ඇත්ත. ඒ කියන්නේ Tigo ජාලය 100% EDGE. ඩයලොග් කොළඹට EDGE, ගමට කැකිරි.

තව කියන්න ඕනෑ, ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති.

කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි.

Dialog can’t deliver what it promises.

Elakiri ekee kattiyata Dialog GSM gana thiyena athdakeem monawada.....?? Api mee gana kathaa karamuda.....??

[QUOTE="urajdrlk, post: 3340398, member: 1489"] මට හිතෙන හැටියට මේ අයට ලෙඩ දෙකක් තියනවා. :angry: ලොකුම ලෙඩේ තමයි ‘මම පොර, පාරිහෝගිකයා මෝඩයා’ කියන මානසිකත්වය. ඒ මානසිකත්වයේ ඉඳන්, පාරිහෝගික ප්රශ්න වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තමන් දන්න උත්තරය කියන, කරන එක තමයි ඒ අය දන්න එකම විසඳුම. :confused: දෙවැනි එක තමයි තමන්ගේ job description මොකක්ද කියලා දන්නෙ නැති එක. ප්රශ්නයක් අරගෙන එන පාරිහෝගිකයන් නිසා තමන්ගේ බඩවියත රැකෙන බව අමතක කරලා, ඒ මිනිස්සුන්ට අලි උණ පෙන්නන මේ අය ‘බීරි අලි’ම තමයි. :lol: මම මගේ Dialog සහ Tigo දුරකථන දෙකම අරගෙන ලංකාවේ නොයෙක් තැන්වලට ගිහින් තියෙනවා. කථාව ඇත්ත. ඒ කියන්නේ Tigo ජාලය 100% EDGE. ඩයලොග් කොළඹට EDGE, ගමට කැකිරි.:( තව කියන්න ඕනෑ, ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති. :sorry: කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි. :eek: Dialog can’t deliver what it promises. :P Elakiri ekee kattiyata Dialog GSM gana thiyena athdakeem monawada.....?? Api mee gana kathaa karamuda.....?? ;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom