මට හිතෙන හැටියට මේ අයට ලෙඩ දෙකක් තියනවා.
ලොකුම ලෙඩේ තමයි ‘මම පොර, පාරිහෝගිකයා මෝඩයා’ කියන මානසිකත්වය. ඒ මානසිකත්වයේ ඉඳන්, පාරිහෝගික ප්රශ්න වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තමන් දන්න උත්තරය කියන, කරන එක තමයි ඒ අය දන්න එකම විසඳුම.
දෙවැනි එක තමයි තමන්ගේ job description මොකක්ද කියලා දන්නෙ නැති එක. ප්රශ්නයක් අරගෙන එන පාරිහෝගිකයන් නිසා තමන්ගේ බඩවියත රැකෙන බව අමතක කරලා, ඒ මිනිස්සුන්ට අලි උණ පෙන්නන මේ අය ‘බීරි අලි’ම තමයි.
මම මගේ Dialog සහ Tigo දුරකථන දෙකම අරගෙන ලංකාවේ නොයෙක් තැන්වලට ගිහින් තියෙනවා. කථාව ඇත්ත. ඒ කියන්නේ Tigo ජාලය 100% EDGE. ඩයලොග් කොළඹට EDGE, ගමට කැකිරි.
තව කියන්න ඕනෑ, ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති.
කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි.
Dialog can’t deliver what it promises.
Elakiri ekee kattiyata Dialog GSM gana thiyena athdakeem monawada.....?? Api mee gana kathaa karamuda.....??

kisima prathilaabayak na 