Dialog data count

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    පොඩ්ඩා;11683848 said:
    machan PC eka 24/7 dala thibboth unit kiyak withara yaida

    ane manda bun mama wadiya PC eka use karanne na but kohoma hari meka dammata passe kalin 700 gaanak aapu bill eka 1400 gaanak enna gaththa double wela :P
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    විනාඩි 4න් 4ට දැන් data usage update වෙනවා. හැබයි දවසට time point 2 ක් හරි 3ක් (හරියටම දන්නේ නැ.) තියනවා. ඒවා අතර FUP වටෙන්නේ නැ.

    මගේ ලිමිට් එක මේ මාසේ පැනපු දවසේ ( 7-8 pm ) ඉදන් පහුවදා උදේ 9 වෙනකන් FUP apply උනේ නැ. ඊට කලින් මාසේ හවස 5ට විතර වගේ වෙලාවක තමා FUP වැටුනේ (වෙලාව හරියටම ශුවර් නෑ).

    ඔය time point ටික හරියටම හොයාගන්න පුලුවන් නම් හරි.
     
    time eka allagena baanna thiyenne palenna :D :P :lol: