Dialog data usage is high? Is it real?

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Many people have complained that Dialog 4G broadband packages finish faster. Do they really have an issue with their usage meter? What do you think? Anyone tested this?
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබට ඉතින් හැම මගුලෙම අඩුපාඩුනේ පේන්නේ.

    දැන් උබ අර ඇප් එක හදනවද? බොරුවට හෙල්ප් කරන්නන් කියල රඟල දැන් පැත්ත ගහල ඉන්නවනේ?
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    554
    437
    63
    මචන් මගේ එක පාරටම පීක් ඩේට ලිමිට් උනා.ඔෆ් පීක් නම් තියෙනව.මට ෂුවර් ඩේට ටික dialog එකෙන් හොරට කපාගන්න ඇති. මන් හිතුවේ බිල් ඇරියස් එකක් තිබුණ නිසා අලුත් මාසෙට ඩේට අප්ඩේට් වෙන්ඩ නැතුව ඇති කියල.අහල බලද්දී කිව එහෙම දෙකුට් නෑ කියල.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ow mgeth mase 20 weddi aniwaryen 25gb iwarai. ehema balenneth nah mge usage dammama penawa samahara dawaswalata 3gb vtra download