මම විවිදාකාර තැන්වලින් ඩයලොග් පැකේජ් කිහිපයක් අරන් තියෙනවා. අවුල කියන්නේ දැන් මාස 5ක් විතර වෙනවා තවම උන් අපේ නමට ඇක්ටිව් කරලා නෑ . මොකක් හරි අවුලක් වෙලා කෝල් කරත් මාර වදයක් විදින්න ඕනේ. ඇත්තටම උන් ඒවා අපේ නමට ඇක්ටිව් කරන්නේ නැතුව මාස 5ක් 6ක් ඉන්න එකෙන් උන්ට වාසියක් තියෙනවද ?
ඩයලොග් ටීවී perday ටීවී පැකේජ් 3ක් තියෙනවා එකක් කහටගස්දිගිලියේ පොරක් ගෙන් ගත්ත. ඒ පැත්තේ යන්න වෙලාවක් නෑ.උගේ නම්බර් එකත් නෑ. අවුරුද්දෙන් පස්සේ යනවා දෙකෙන් එකක් බලාගන්න.
අනිත් දෙකෙන් එකක් අදුරන ගෙවල් ගාව ෂොප් එකකින් උගෙන් අහපුවාම පැකේජ් 10ක් සෙට් උනාමලු ගිහින් භාර දෙන්නේ ඌට තවම 7යි තියෙන්නේ මේ මාස 5 ට , ඌටත් මේ මාසේ විතරක් කල් දෙනවා
අනිත් එක අපේ එළකිරි තිවංග ඌට ටිකක් පැකේජ් අක්ටිවේෂන් වැඩි හින්දා ටිකක් ඉවසන්න පුළුවන්. ඌ ඒ ගැන පොස්ට් එකකුත් දාලා තිබ්බා. ඒකත් දැන් මාස 4ක් වගේ ඇති, මේ මාසේ වත් කරලා දෙයි කියලා හිතමු
හොට් ලයින් කතා කරාම කියන්නේ ඩිලර්හරහා ගත්ත නිසා එයාලත් එක්ක විසදගන්න කියලා
අද අවුලක් වෙලා කස්ටමර්කෙයා කතා කරලා උන්ගේ ලොකු ලයින් හින්දා මලම පැනලා මේ ත්‍රෙඩ් එක්ක දැම්ම වගයි
උබට හොද වැඩේ ආර්කෙඩ් එකකින් ගත්තේ නැත්තේ කියලා කියන්න එපා අර්කෙඩ් වලට වඩා මේ අයගෙන් වාසියක් තිබුන නිසා ගත්තේ ඒ වගේම ඒ අයටත් ලාභයක් තියාගෙන කරන්නේ ඒ නිසා ඒ අයගේ පැත්තෙන් වෙන්න තියෙන දේ වෙන්න ඕනේ. නැත්තම් ඒක තේරුමක් නෑ