Dialog detail bill

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    Machanla dialog detail bill ekaka incomming call sms details thiyanawada?

    Ayithi karaya nathiwa dialog eke kawuruwath kisima detail ekak pita kenekuta denne naha neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔවු නම්බර් එකයි කෝල් එක හරි මැසේජ් එක යවපු Date/time එකයි කෝල් එකක් නම් කෝල් ටයිම් එකයි තියනවා
    වෙන කෙනෙක්ට ගන්න බැහැ අයිතිකාරයාම යන්න ඕන කියලා සීන් එකක් තියනවා
    ඕන නම් මීට වඩා ඩීටේල් බිලක් ගන්න පුලුවන් ඒකට 2000ක් හරි 3000ක් හරි ගෙවන්න ඕන ඒකෙ යූස් කරපු ෆෝන් එකේ එමි එක පවා එනවා (අනෙක් පැත්තෙ එකාගෙ එමි එක නෙමයි බිල ගන්න ඩයලොග් නම්බරේ දාපු ෆෝන් වල එමි එක)
     
    • Like
    Reactions: Sithumwiraj

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ඔවු නම්බර් එකයි කෝල් එක හරි මැසේජ් එක යවපු Date/time එකයි කෝල් එකක් නම් කෝල් ටයිම් එකයි තියනවා
    වෙන කෙනෙක්ට ගන්න බැහැ අයිතිකාරයාම යන්න ඕන කියලා සීන් එකක් තියනවා
    ඕන නම් මීට වඩා ඩීටේල් බිලක් ගන්න පුලුවන් ඒකට 2000ක් හරි 3000ක් හරි ගෙවන්න ඕන ඒකෙ යූස් කරපු ෆෝන් එකේ එමි එක පවා එනවා (අනෙක් පැත්තෙ එකාගෙ එමි එක නෙමයි බිල ගන්න ඩයලොග් නම්බරේ දාපු ෆෝන් වල එමි එක)

    Send karapu call neweyi machan

    Incomming call sms details gana ahuwe
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Send karapu call neweyi machan

    Incomming call sms details gana ahuwe

    ගන්න පුළුවන්.. 1500ක්ද කොහෙද යනවා අයිතිකාරයම ගන්නවානම්.. පිට කෙනෙක් ගන්නවානම් කෝට් ඕඩරයක් ඕනේ.. ඉන්ටනෂන් කෝල් වගේ එවලනම් නම්බර් වැටෙන්නේ නැහැ. මාස 6ක ලාස්ට් බිල් ගන්න පුළුවන් දිටෙල් එක්ක. මේ එකකවත් වොයිස් හෝ sms කන්ටෙන්ට් ගන්න බැහැ.. ඒ කියන්නේ sms එකේ තිබ්බ දේ හෝ, වොයිස් රේකොඩින් ගන්න බැහැ..
     
    • Like
    Reactions: Sithumwiraj

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    නෝමල් ඩීටේල් බිලේ ඉන්මින් විස්තර මොනවත් නැහැ
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ඔවු නම්බර් එකයි කෝල් එක හරි මැසේජ් එක යවපු Date/time එකයි කෝල් එකක් නම් කෝල් ටයිම් එකයි තියනවා
    වෙන කෙනෙක්ට ගන්න බැහැ අයිතිකාරයාම යන්න ඕන කියලා සීන් එකක් තියනවා
    ඕන නම් මීට වඩා ඩීටේල් බිලක් ගන්න පුලුවන් ඒකට 2000ක් හරි 3000ක් හරි ගෙවන්න ඕන ඒකෙ යූස් කරපු ෆෝන් එකේ එමි එක පවා එනවා (අනෙක් පැත්තෙ එකාගෙ එමි එක නෙමයි බිල ගන්න ඩයලොග් නම්බරේ දාපු ෆෝන් වල එමි එක)

    NO

    Incoming details are not there.

    Issue eka kiyapan hariyata

    ගන්න පුළුවන්.. 1500ක්ද කොහෙද යනවා අයිතිකාරයම ගන්නවානම්.. පිට කෙනෙක් ගන්නවානම් කෝට් ඕඩරයක් ඕනේ.. ඉන්ටනෂන් කෝල් වගේ එවලනම් නම්බර් වැටෙන්නේ නැහැ. මාස 6ක ලාස්ට් බිල් ගන්න පුළුවන් දිටෙල් එක්ක. මේ එකකවත් වොයිස් හෝ sms කන්ටෙන්ට් ගන්න බැහැ.. ඒ කියන්නේ sms එකේ තිබ්බ දේ හෝ, වොයිස් රේකොඩින් ගන්න බැහැ..

    Rep +
    Thanks Machanla