මොකද වෙලා තිබුණේ
yantham wade goda daa gaththaa
dan signal eka 90% tiyenawa.
quality eka 88%
dan nam wassata etharam aulak wena ekak naha.
cloudy unata aulak aththema naha dan
thanks okkotama
![]()

මොකද වෙලා තිබුණේ
yantham wade goda daa gaththaa
dan signal eka 90% tiyenawa.
quality eka 88%
dan nam wassata etharam aulak wena ekak naha.
cloudy unata aulak aththema naha dan
thanks okkotama
![]()


අනේ යාලුවනේ..අද මම කනෙක්ෂන් එකක් ගත්තා..යාම්තන්ම් හයි කර ගත්තත් එක්ක ඒ උනාට TV එකේ සිග්නල් පෙන්නේ ( Signal 0 % Quality 0 % ) කියලනේ..
Disk එක හැම පැත්තටම ඈන්ගල් කරලා බැලුවා..වැඩේ හරියන්නෙම නැහැ
මොකක්ද කරන්න පුළුවන්![]()
![]()
![]()
මචං ඒක එහෙම නිකන් ටීවී ඇන්ටනා වලට සිග්නල් එන්න කරකවනවා වගේ කැරකෙව්වට එන්නේ නෑ.අනේ යාලුවනේ..අද මම කනෙක්ෂන් එකක් ගත්තා..යාම්තන්ම් හයි කර ගත්තත් එක්ක ඒ උනාට TV එකේ සිග්නල් පෙන්නේ ( Signal 0 % Quality 0 % ) කියලනේ..
Disk එක හැම පැත්තටම ඈන්ගල් කරලා බැලුවා..වැඩේ හරියන්නෙම නැහැ
මොකක්ද කරන්න පුළුවන්![]()
![]()
![]()