Dialog Dongle Help

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machan mage dongle eke contact wagayak save karla sms yawanwa.dan pc eka maru kala.kohomada sms tikai contacts tikai aluth ekata daganne?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මොබයිල් පාට්නර් එකේ ඩේටා ෆෝල්ඩරේ පාත් එක හොයන් කොපි කරලා අලුත් කොම්පියුටරේට දාගත්තා නම් හරියාවි
    SMS සහ නම්බර් සිම් එකේ/ඩොන්ගලේම නෙවෙයිද සේව් වෙන්නෙ

    PS. අවසාන වතාවට ඩොන්ගලෙයක් යූස් කරේ අවුරුදු ගානකට කලින්