Dialog eken dena me item eka mokakda ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    කැටයක්???
    අලුතින් ඩේට ඇඩ්ඔන් කරන සෑම වාරයකටම රු 10ක් දාන්න තියෙන්නෙ...
    බිල ගෙවාගන්න බැරිවෙනකොට කැටේ කඩල ගෙවන්න පුලුවන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,161
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    කැටයක්???
    අලුතින් ඩේට ඇඩ්ඔන් කරන සෑම වාරයකටම රු 10ක් දාන්න තියෙන්නෙ...
    බිල ගෙවාගන්න බැරිවෙනකොට කැටේ කඩල ගෙවන්න පුලුවන්.
    අඩේ සිරාවට. පට්ට වටිනවා බං...
    උබට sure කරන්න පුළුවන්ද ඕකට දාන, (ඔය කෑටේට දාන ) සල්ලි වාෂ්ප වෙන්නේ නෑ කියලා.?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අඩේ සිරාවට. පට්ට වටිනවා බං...
    උබට sure කරන්න පුළුවන්ද ඕකට දාන, (ඔය කෑටේට දාන ) සල්ලි වාෂ්ප වෙන්නේ නෑ කියලා.?
    වගකියන්න බෑ...
    ඩයලොග් එකෙන්නෙ දෙන්නෙ....