Dialog Error

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    Machan, mokakda use messaging app eka? Default ekada?

    කොල්ලා... උබ කලින් කියපු කතාව හරි. මම sim එක වෙන device එකකට දැම්මම හරි ගියා. දැන් මේක කොහොමද හදාගන්නෙ? දැන් තව අවුලක් වෙලා බන්. මම 4n එකට helakuru app එක දාල තිබුනෙ. මම ඒක uninstall කරල ආයෙ install කලා. දැන් මචන් අර කලින් වගේ වචනයක් type කරනකොට ඒ වචනෙ guess කරල උඩින් අර වචන set එක එන්නෙ නෑනෙ බන්. කලින් unstall කරල තිබ්බ නිසා කලින් ඒව අයින් එනව තමා. ඒත් දැන් අලුතෙන් ගහන එකක්වත් ආයෙ type කරනකොට එන්නෙ නෑනෙ බන්. මම settings වල word prediction එකත් on කරල තියෙන්නෙ. මොකද මේකට කරන්නෙ? මෙහෙම වෙච්ච අය ඉන්නවද බන්?