StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    මගේ පරණ ඩයලොග් සිම් එක අලුත් 4n එකට esim එකක් විදියට දාන්න කොහොම්ද මිට්ටෝ, ආකේඩ් එකකට යන්න වෙයිද
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    iphone ekakda machan ub kale
    ow iphone 12 එකේ Sim එක 16 pro එකට Esim කලා . phone දෙකම ලග තියාගෙන කරා . හරිම සරලයි . එවෙලේම active වෙනවා .

    request ekak dapan un barcode eka email karanawa. habei Esim eka active wenna paya 6-12 wage yanawa
    දැන් එහෙම නැහැ . අපිටම කරගන්න පුළුවන් . මේක බලන්න . https://www.dialog.lk/esim/self-activation
    ------ Post added on Dec 24, 2025 at 12:48 AM
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    request ekak dapan un barcode eka email karanawa. habei Esim eka active wenna paya 6-12 wage yanawa
    ow iphone 12 එකේ Sim එක 16 pro එකට Esim කලා . phone දෙකම ලග තියාගෙන කරා . හරිම සරලයි . එවෙලේම active වෙනවා .

    දැන් එහෙම නැහැ . අපිටම කරගන්න පුළුවන් . මේක බලන්න . https://www.dialog.lk/esim/self-activation
    ------ Post added on Dec 24, 2025 at 12:48 AM
    S25 ekak machn 4n eka, iphone ekata puluwan unata meke bane, case case, arcade ekakat yann wei wage
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මගේ පරණ ඩයලොග් සිම් එක අලුත් 4n එකට esim එකක් විදියට දාන්න කොහොම්ද මිට්ටෝ, ආකේඩ් එකකට යන්න වෙයිද

    Last year nm arcade yanna mukut une nha Esim math online convert karagtte Dialog device eka aran (apple). Habei Mobitel eke nm yanna ona arcade ekakata esim karaganna
     
    • Love
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    Last year nm arcade yanna mukut une nha Esim math online convert karagtte Dialog device eka aran (apple). Habei Mobitel eke nm yanna ona arcade ekakata esim karaganna
    Dan dialog eke Android phone walata arcade ekata yanna oni bn, kalin okkoma web eken puluwan

    esim wala signal strength hodada physical sim walata wada
    Mata nn wenasak na bn
    ------ Post added on Dec 25, 2025 at 9:32 AM
     
    • Like
    Reactions: Duckduck