StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,126
    2,594
    113
    Ow thiyenawa. Kohomada setup karaganne
    ඇන්ඩ්‍රොයිඩ් නන් ඩයලොග් උනත් මොබිටෙල් උනත් ආකේඩ් එකට යන්න වෙනවා, ගියාම අපේ මේල් එක ඉල්ලලා මගුලක් කරනවා, තව අයිඩී එක ඉල්ලුවා, ඊට පස්සේ කියුආර් කෝඩ් එකක් එනවා මේල් එකේ, පැය 3කට පස්සේ ඊසිම් ඇඩ් කරන තැනට ගිහින් ස්කෑන් කරලා ඇඩ් කර ගන්න තියෙන්නෙ, පස්න තියනවද