Dialog Ez cash පාවිච්චි කරන කෙනෙක්ගෙන් උදව්වක් ඕන. මට ඊසි කෑෂ් 450 ක් දාන්න දුන්න ම දාලා තියෙන්නෙ රීලෝඩ් එකක්. කාට හරි මම ඒ 450 රීලෝඩ් කරන්නම්. මට ඊසි කෑෂ් 450 ක් එවන්න පුළුවන් ද. ලොකු පිනක්