ලොල් මාත් ගත්තා...ඒත් දැන් වැඩ කරන්නෙ නෑ....
My dialog app එකේ අවුලක්
ඔව් බන් මේ හුත්තල අර බේසික් ඇප් එක අප්ඩේට් කරල ඒක ලොර්ඩ් වෙන්නෙ නෑ ඩෙටා ලිමිට් උනාම. මට පේන්නෙ කෙලවගෙන වගේ

ඇප් එක අප්ඩේට් කරපන් කරපන් කියල සති ගානක් ආපු හින්දා කරා,
රවුටරේ එකට ලොගින් වෙන්ඩ බෑ කියපන්කො, ඉන්වැලිඩ් පින් ලු , රෙද්ද ,
අප්ඩේට් කරා කියල සයින් ඉන් වෙච්චා මොකට අයින් කරනවද මන්ද
ehema aulak nane bn
3n වතාවක් විතර පින් එක දැම්ම වැරදියි කීව, පස්සෙ වෙලාවක බලන්ඩ ඕන,
අප්ඩේට් කරා කියල සයින් ඉන් වෙච්ච එක අයින් කරපු එක තමා අවුල
ඔව් බන් මේ හුත්තල අර බේසික් ඇප් එක අප්ඩේට් කරල ඒක ලොර්ඩ් වෙන්නෙ නෑ ඩෙටා ලිමිට් උනාම. මට පේන්නෙ කෙලවගෙන වගේ
ලොල් මාත් ගත්තා...ඒත් දැන් වැඩ කරන්නෙ නෑ....
My dialog app එකේ අවුලක්
එ කොහොමද බන්