DIALOG FREE DATA

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මචන් dongle එකක තියෙන sim එකකින් මේක දිඅල් කරන්නේ කොහොමද ?

    dongle එකේ ussd code දෙන්න තැනක් නැත්නම්,
    sim එක phone එකකට දාලා dial කරලා ආයේ dongle එකට දාගන්න. ;)
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    dongle එකේ ussd code දෙන්න තැනක් නැත්නම්,
    sim එක phone එකකට දාලා dial කරලා ආයේ dongle එකට දාගන්න. ;)
    quicknet kiyana software eka use karanne dongle connect karanda eke ussd code yawanda bae. phone ekakata dala balannam. thanks