Dialog Free WiFi promotion

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    main-banner.jpg

    දිවයින පුරා 2500 කට අදික Wi-Fi hots spots ජාලයක් සතු Dialog විසින් ශ්‍රී ලාංකීය ඔබ සැමට මාසයක කාලයක් නොමිළේ Wi-Fi ලබාදෙන විශේෂ ප්‍රවර්දන වැඩසටහනක් ආරම්බ කර තිබෙනවා. Dialog පාරිබෝගිකයින් හට මෙන්ම Dialog නොවන වෙනත් දුරකථන සේවාවන් බාවිතාකරන ඔබ හැම කෙනෙකුටම මේ දීමනාව සදහා හිමිකම් කිව හැකියි.

    මෙතන ක්ලික් කර Dialog Free WiFi promotion page එක වෙත ගොස් එහි ඇති registration form එක පුරවා මෙම දීමනාව සදහා ලියාපදිංචි වී ඔබට හිමි WiFi password එක SMS මාර්ගයෙන් ලබාගත හැකියි. මෙම දීමනාව සදහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය මේ මස 30 වැනිදායි. මෙම දීමනාව සමගින් ඔබට 1GB data ප්‍රමාණයක් ලැබෙන අතර එය වලංගු වන්නේ දින 30ක් පමණයි.





    Code:
    http://freewifi.dialog.lk/registration.php


    Source :trickslanka
     
    • Like
    Reactions: dmtx