Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Genie Business & WEBXPAY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Genie ගත්තේ මම 2023 මුල කාලේ ජනවාරි වගේ Genie එකෙන් කිව්වේ ඒ කාලේ Corporate Account දෙන්නේ නැහැ කියලා එයාලා. එයාලා දෙන Personal Account එකට Link කරන්න බෑ කිව්වා Payment Gateway එක, එක Corporate Account නොවෙන නිසා. එක නිසා මගෙන් Corporate Account එකක් ඉල්ලුවා. මගෙන් bank statement එකක් ම ගත්තා එයාලා.

ඉතින් සල්ලි Payment Gateway එකට ගෙව්වාම පැය 24 කින් එනවා අපි දීලා තියෙන Account එකට අපි දුන්නේ Pan Asia Bank Account එකක් හැම කාඩ් Payment එකටම මගෙන් කපා ගන්නේ 2.5% (දැන් නම් ඊට වැඩි කියලා සයිට් එකේ දැක්කා) Monthly Fee මට නැහැ , හැබැයි වෙන බැංකු ගිණුමට සල්ලි යවන නිසා එයාලා තව අමතර රු 5 කපා ගන්නවා.

Support එකනම් මදි හැබැයි E-mail කළාම Reply එන්නේ නැහැ

Hotline එකට කතා කළාම E-mail කරන්න කියනවා විතරයි

මගේ දෙපාරක් Payment පරක්කු වුනා ඒ වෙලාවට කතා කරන්න තැනක් නැති උනා මට.

එත් E-mail කළාම දවසක් වගේ යනකොට එහෙන් කෙනක් කතා කරලා Payment එක එව්වා.

integration එකට Plugin එක හැදුවේ මම එකට අවශ්ය විස්තර ටිකක් දැනගන්න අපිට දුන්න technical officer ට E-mail කළා reply ආවේ නැහැ ඉතින් තව තව අයට කියන්න වුනා.

Genie එක හරි LOLC iPay හරි ගන්න iPay එකේ 2.95 % ගන්නවා කාඩ් වලට Lanka QR වලට 1% ගන්නවා වෙන මොකුත් Fee නම් නැහැ BR එක නැතුව දෙනවා,

------ Post added on [DATETIME="UT"]1746128807[/DATETIME]

[QUOTE="Nadun26, post: 30692497, member: 532894"] [FONT=book antiqua]Genie ගත්තේ මම 2023 මුල කාලේ ජනවාරි වගේ Genie එකෙන් කිව්වේ ඒ කාලේ Corporate Account දෙන්නේ නැහැ කියලා එයාලා. එයාලා දෙන Personal Account එකට Link කරන්න බෑ කිව්වා Payment Gateway එක, එක Corporate Account නොවෙන නිසා. එක නිසා මගෙන් Corporate Account එකක් ඉල්ලුවා. මගෙන් bank statement එකක් ම ගත්තා එයාලා. ඉතින් සල්ලි Payment Gateway එකට ගෙව්වාම පැය 24 කින් එනවා අපි දීලා තියෙන Account එකට අපි දුන්නේ Pan Asia Bank Account එකක් හැම කාඩ් Payment එකටම මගෙන් කපා ගන්නේ 2.5% (දැන් නම් ඊට වැඩි කියලා සයිට් එකේ දැක්කා) Monthly Fee මට නැහැ , හැබැයි වෙන බැංකු ගිණුමට සල්ලි යවන නිසා එයාලා තව අමතර රු 5 කපා ගන්නවා. Support එකනම් මදි හැබැයි E-mail කළාම Reply එන්නේ නැහැ Hotline එකට කතා කළාම E-mail කරන්න කියනවා විතරයි මගේ දෙපාරක් Payment පරක්කු වුනා ඒ වෙලාවට කතා කරන්න තැනක් නැති උනා මට. එත් E-mail කළාම දවසක් වගේ යනකොට එහෙන් කෙනක් කතා කරලා Payment එක එව්වා. integration එකට Plugin එක හැදුවේ මම එකට අවශ්ය විස්තර ටිකක් දැනගන්න අපිට දුන්න technical officer ට E-mail කළා reply ආවේ නැහැ ඉතින් තව තව අයට කියන්න වුනා.[/FONT] [HR][/HR] Genie එක හරි LOLC iPay හරි ගන්න iPay එකේ 2.95 % ගන්නවා කාඩ් වලට Lanka QR වලට 1% ගන්නවා වෙන මොකුත් Fee නම් නැහැ BR එක නැතුව දෙනවා, ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1746128807[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom