Genie Business ( Powered by Dialog finance ) - geniebusiness.lk
- ipg,payment link payments - directly අපේ other bank එකකට settle කරගන්න බැරිද ?
- Dialog finance Account ekak එකක් අත්‍යවශ්‍යද ?
- Genie Business ගැන අත්දැකීම් කොහොමද ඔයාලගේ ?
- Chama Computers එකේ WEBXPAY IPG එක use වෙන්නේ . ගෙවන්න යද්දි ඇයි මේ Cargills Bank එකත් පෙන්වන්නෙ ?
- WEBXPAY එක cargills bank විතරද use කරන්නේ ? නැත්නම් Merchant bank account අනුව වෙනස් වෙනවද ?