Dialog google i/o 2019

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Oke ithin tshirt eka witharai honda. Organize karana un set eka nam melo rahak na.

    Waste of time thama.
     
    0x0x0

    Member
    Mar 5, 2019
    24
    9
    3
    සිංහලයාට නිකන් දුන්නොත් දෙමළ පත්තරෙත් හො

    ඇත්තටම ඕවා නොතියන තරමට හොදයි. Organize කරන මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඕකට එන එවුන්ගෙන් 10%ක් ඕන නම් ඕකෙන් දෙයක් ඉගෙන ගනීවි. ඉතුරු එවුන් ටික එන්නේ T-shirt එක ගන්නයි, කෑම කන්නයි විතරයි. ඒ එන්නෙත් උන්ගේ මහන්සියෙන් Registration Form එක පුරවලා නෙමෙයි. යාලුවෙක්ගේ එකක් බලාගෙන පුරවලා. එහෙම ඇවිල්ලත් අන්තිමට කරන්නේ Organize කරපු එවුන්ට බනින එක.

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඇත්තටම ඕවා නොතියන තරමට හොදයි. Organize කරන මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඕකට එන එවුන්ගෙන් 10%ක් ඕන නම් ඕකෙන් දෙයක් ඉගෙන ගනීවි. ඉතුරු එවුන් ටික එන්නේ T-shirt එක ගන්නයි, කෑම කන්නයි විතරයි. ඒ එන්නෙත් උන්ගේ මහන්සියෙන් Registration Form එක පුරවලා නෙමෙයි. යාලුවෙක්ගේ එකක් බලාගෙන පුරවලා. එහෙම ඇවිල්ලත් අන්තිමට කරන්නේ Organize කරපු එවුන්ට බනින එක.

    උබෙ කටට මසුරන් දාන්න වටිනව යකෝ.. බලන්න ඕනෙ MIC පේජ් එකේ registration post එකට ගිහින්..විලිම ලැජ්ජයි :no:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ඇත්තටම ඕවා නොතියන තරමට හොදයි. Organize කරන මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඕකට එන එවුන්ගෙන් 10%ක් ඕන නම් ඕකෙන් දෙයක් ඉගෙන ගනීවි. ඉතුරු එවුන් ටික එන්නේ T-shirt එක ගන්නයි, කෑම කන්නයි විතරයි. ඒ එන්නෙත් උන්ගේ මහන්සියෙන් Registration Form එක පුරවලා නෙමෙයි. යාලුවෙක්ගේ එකක් බලාගෙන පුරවලා. එහෙම ඇවිල්ලත් අන්තිමට කරන්නේ Organize කරපු එවුන්ට බනින එක.

    reg වෙන්න "hi" කියලා මෙසේජ් එකක් එවන්න කිව්වාම hi කියලා පෝස්ට් එකේ කමෙන්ට් කරපු උන් තමා ඕකට එන්නේ. :lol: