ඩයලොග් HBB prepaid කනෙක්ෂන් වල 20GB උපරිම තියෙන්නේ. මේකෙන් එකකට වඩා ඇක්ටිවේට් කරන්න පුලුවන්ද මාසයක් ඇතුලත / එකම දවසේ ? හෝ මාසෙකට GB 80 වගේ ඇඩ් කරගන්නේ කොහොමද ?