randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම යුස්‌ කරන්නේ 1000 මිනිට්ස් ෆ්‍රී ඩයලොග් පැකේජ එක කැම්පස් වලට දුන්නේ මම එක අතල් එකට ඩොන්ගල් එකට දාපුවම ඉන්ටනෙට් වැඩනේ එලටම මම දන්න හිටියේ නැ මේකෙන් නෙට් යන්න පුළුවන් කියලා දාන්න කෙනෙක් කියනකො මේකෙන් ජිබි කොච්චර දෙනවද කියලා :(
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Machan, balagena poddak bilath check karahan, ona ekakin internet yanna puluwan , eth uba venamama ara BB kiana connection eka dagena nathnam, baduma thama.

    I also had that experience once, i was in the internet around 30 min, i got a bill around 2000/= for that, anyway it was happened year back, dont know how are the things now, better call dialog call center
     

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    මම යුස්‌ කරන්නේ 1000 මිනිට්ස් ෆ්‍රී ඩයලොග් පැකේජ එක කැම්පස් වලට දුන්නේ මම එක අතල් එකට ඩොන්ගල් එකට දාපුවම ඉන්ටනෙට් වැඩනේ එලටම මම දන්න හිටියේ නැ මේකෙන් නෙට් යන්න පුළුවන් කියලා දාන්න කෙනෙක් කියනකො මේකෙන් ජිබි කොච්චර දෙනවද කියලා :(


    machan ona sim ekakin uba kiyana widiyata Elata net yanna puluwan...oya pre-paid ekakin giya nam salli tika iwara unama nawathiwei.....habai post paid ekak dagena ohoma net giyoth bill eka ei hena ganak........package mukuth data widiyata active karan nathuwa nam giye GPRS widiyata charge wenne.....dan blaster sim denneth na...loku bill ekak awoth ubata sim ekath ain karala danna wenne......oya wage wada karanna epa danne nathuwa....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    1Mb = 1Rs wenawa machan mama hithane , package 1 k active karapan nath nam hena bill ekak ai ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඕකේ නෙට් යන්න පුලුවන් තමා.... ඒ උනාට මුකුත් පැකේජ් එකක් ඈක්ටිව් නැති නිසා, පට්ට බිලක් සෙට් වෙයි හොදේ....... :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ඕකේ නෙට් යන්න පුලුවන් තමා.... ඒ උනාට මුකුත් පැකේජ් එකක් ඈක්ටිව් නැති නිසා, පට්ට බිලක් සෙට් වෙයි හොදේ....... :(

    :yes::yes:aniwa package ekak ganna oni....budu ganan enne package nethuwa normal net giyoth Zim eken....:)