DIALOG HSDPA බලාගෙන

videomart95

Member
Oct 10, 2009
77
4
0
ඩයලොග් ටෙලිකොම් ඔබට සපයන MOBLE BROADBAND PREPAID සම්බන්දතාවය ඔවුන් එකම IP එක කීප දෙනෙක්ට ලබා දෙනවා . එවිට ඔයාලට RAPIDSHARE FREE DOWNLOAD කරන්න ගියහම බලාන ඉන්න වෙනවා අනිත් කෙනා ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙනකම්ම. සමහර වෙලාවට එහෙම ඉදලත් ඔයාලට වැඩේ කරගන්න ලැබෙන් නැහ. ඒක හින්දා ගන්න කලින් ඒ ගැනත් හිතන්න.
 
djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ඩයලොග් ටෙලිකොම් ඔබට සපයන MOBLE BROADBAND PREPAID සම්බන්දතාවය ඔවුන් එකම IP එක කීප දෙනෙක්ට ලබා දෙනවා . එවිට ඔයාලට RAPIDSHARE FREE DOWNLOAD කරන්න ගියහම බලාන ඉන්න වෙනවා අනිත් කෙනා ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙනකම්ම. සමහර වෙලාවට එහෙම ඉදලත් ඔයාලට වැඩේ කරගන්න ලැබෙන් නැහ. ඒක හින්දා ගන්න කලින් ඒ ගැනත් හිතන්න.

    haaa... now can understand... yesterday i faced 2 da same prob..... i wondered how RS is blocking me since i hd'nt download anything b4 that...
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    I don't know about prepaid, but, for postpaid, dialog is using a dynamic IP, I just disconnect and reconnect to download files in Rapidshare.
     
    videomart95

    Member
    Oct 10, 2009
    77
    4
    0
    post paid

    ඔව් ඇත්තටම පෝස්ට් පේඩ් නරක නැහ. එත් නීති විරෝඩි වැඩවලට හොදම අනුන්ගෙ නමකට ගත්ත සිම්එකකුයි ලැපකුයි තිබුනම මොන දේ කරත් කාටවත් අල්ලන්න බැහැ.