Questions Dialog huththige puthala slow broadband

Ubalageth slow da?

  • Ow

    Votes: 36 87.8%
  • Na

    Votes: 5 12.2%

  • Total voters
    41

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    19013461963.png


    #Hutch
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,809
    23,582
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Tozed ZLT P11(1DU)

    With outdoor unit


    Complaint dammama sathiyak withara yanakan Honda speed thiyenawa. Eeta passe ayeth slow
    ------ Post added on Mar 29, 2026 at 10:30 PM
    ඒ පැත්තෙන්න් ස්පීඩ් සෙල් එකකට ලොක් කරල දෙනව. එක ගැලවුනාම ආයෙ ස්ලෝ වෙන්නෙ. operator pwd aran ලොග් වෙලා lock karaganna.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Service providersla දෙන router ගොඩක් වෙලාවට අවුල්. කනෙක්ෂන් එක ගත්ත අලුත හොදට වැඩ කරනවා. ටික දවසක් යනකොට පාවිච්චි කරන්න බැරි වෙන්නම ස්ලෝ කරනවා. ගොඩක්ම මේ වැඩේ කරන්නේ අනාගතේ අදයි කට්ටිය තමයි. එස් එල් ටී මොබිටෙල් ටිකක් ෂේප්. කරන්න තියෙන හොදම දේ තමයි වෙනම අන්ලොක් router එකක් අරගෙන ඉන්න පැත්තට හොදටම සිග්නල් තියෙන සිම් එකක් පාවිච්චි කරන එක. ඊට පස්සේ Band / Cell ලොක් කරලා ස්පීඩ් වැඩිම එකට ලොක් කරන එක.