Questions Dialog Home Broadband Issue

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    Dialog Home Broadband පට්ට slow වෙලා එපා වෙලා තියන්නෙ. ඔෆිස් එකේ වැඩට Zoom, MS Teams කෝල් එකක් ගත්තහම මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ.
    බැලුවේ මොබිටෙල් එකක් ගන්න. ඩයලොග් එක්ක බැලුවහම ගාන නම් වැඩී. මොකද හිතන්නෙ? තියනන එකටත් වඩා හපන් වෙයිද? මම ඉන්න තැනට මොබිටෙල් සිග්නල් නම් තියනවා.

    10344625873.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mobitel ඔහොම තමයි බං. මුන් speedtest.net එකේ results manipulate කරනවා වගේ. fast.com එකෙන් test කරද්දී Ookla එකට වඩා ගොඩක් අඩු speed results එකක් එන්නෙ.

    Mobitel එක test කරලා ගන්න. නැත්නම් speed නැත්නම් අපරාදේ.

    Screenshot_2020-11-01-11-57-35-483_com.netflix.Speedtest.jpg

    Screenshot_2020-11-01-11-58-51-201_org.zwanoo.android.speedtest.jpg
     
    Last edited:
    • Like
    Reactions: gadol

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Dialog Home Broadband පට්ට slow වෙලා එපා වෙලා තියන්නෙ. ඔෆිස් එකේ වැඩට Zoom, MS Teams කෝල් එකක් ගත්තහම මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ.
    බැලුවේ මොබිටෙල් එකක් ගන්න. ඩයලොග් එක්ක බැලුවහම ගාන නම් වැඩී. මොකද හිතන්නෙ? තියනන එකටත් වඩා හපන් වෙයිද? මම ඉන්න තැනට මොබිටෙල් සිග්නල් නම් තියනවා.

    10344625873.png
    Try changing the network 2700, 2300, 700 etc
     
    • Like
    Reactions: gadol

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Ge wateta genihin balapan. Ahuwena tower eka anuwa speed eka wenas. Ape ge issaraha speed hodai. Pitipasse signal tibbath patta slow.
     
    Attachments

    • Screenshot_20201101_122916_org.zwanoo.android.speedtest.jpg
      Screenshot_20201101_122916_org.zwanoo.android.speedtest.jpg
      244.7 KB · Views: 93
    • Like
    Reactions: gadol

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    Mobitel ඔහොම තමයි බං. මුන් speedtest.net එකේ results manipulate කරනවා වගේ. fast.com එකෙන් test කරද්දී Ookla එකට වඩා ගොඩක් අඩු speed results එකක් එන්නෙ.

    Mobitel එක test කරලා ගන්න. නැත්නම් speed නැත්නම් අපරාදේ.

    View attachment 99823
    View attachment 99824
    Mama Mobitel mobile data nam use karala baluwa. Speed awlak na. Home broadband kohoma weida danne na