Dialog ifone help,

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
එලකිරි මච0ලා,

Dialog ලගේ මේ site එකෙන්
http://www.mydialog.lk/portal/controller/portal/PortalCtrl.jsp?action=ShowHome
Dialog ifone කියල voip calling software එකක් දෙනව download කරගන්න
ම0 5 සෑරයක් විතර try කලා ඒක download කරගන්න:confused:
ඒත් බාගයක් download වෙනකොට server errorකියල message එකක් ඇවිත් net connection එක disconnect වෙනව.:angry:

කොල්ලනේ මොකක්ද මේකට හේතුව,ම0 කොහොමද මේක download කරගන්නෙ.

please help meeeee........:)