Dialog internet Free For 7 days

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචංලා උබලට Dialog එකෙන් message එකක් ආවේ නැත්ද ................



    Sept 6 thek facebook yanna, internet surf karanna, download karanna dawas 7K FREE! Dimanawa pavariya noheka. My Dialog Offers access kirimata #077# dial karanna



    මට මේක දැන් ආවේ ..............වැඩේ සිරා ... මේක active උනේ කොහොමද කියල මමවත් දන්නේ නෑ ................... උබලටත් ආවද :D:D:D:yes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    100 MB නෙවෙයි බන් .........UNLIMITED වගෙයි .....දැන් GB 2.6 Download කරා ...එත් තම disconnect උනේ නෑ