Mena mata ena speed aka. mama films tv shows danay dialog KBB 50 akan witharai.
![]()
![]()
Muchan mama 14gb down karanawa paya 2 ta

peradinyata nam poddak hodai wage mama gannoruwe speed oya gana ennekandy town and peradeniya town wala speed eka mbps kochara withara enwda?,danna kenek kiynnako.mn inne gelioya mehe 8-10mbps tama enne.torrent 1MB/s speed ekkin download wenawa.
මචං මේ PKG එක active කරගන්නේ කොහොමද මගේ postpaid එකක් තියෙන්නේ මට බැරිද![]()

රෑට නම් ෆුල් ස්පීඩ් එනවා
Maximum 3MBps wage
![]()
ඊයෙ රුපියල් 50 ට ගෙගාබයිට් 11ක් බෑවා
postpaid time based use karanna be![]()

ඒත් උනේ වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ බුකියේ ෆෝරම් වල Speed එක පෙන්න පෙන්න පඩ show එක දැම්මා.
ඉතින් කොල්ලද බල්ලාද හැම එකාම පාවිච්චි කරන්න ගත්තා.
ඉතින් උන්ගේ Tower වලින් දෙන්න පුළුවන් ගානක් තියෙනවනේ.
ඕනවට වඩා usersලා පාවිච්චි කරන්න ගත්ත. ඉතින් slow උනා.
KBB නෙවෙයි දැන් Normal Package එකක් දාලා බලපන් ඒවත් slow. 
රෑට නම් ෆුල් ස්පීඩ් එනවා
Maximum 3MBps wage
![]()
ඊයෙ රුපියල් 50 ට ගෙගාබයිට් 11ක් බෑවා
මීට අවරුදු ගානකට කලින් ඕක තමයි ලංකාවේ තිබ්බ හොඳම ලාබම package එක.ඒත් උනේ වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ බුකියේ ෆෝරම් වල Speed එක පෙන්න පෙන්න පඩ show එක දැම්මා.
ඉතින් කොල්ලද බල්ලාද හැම එකාම පාවිච්චි කරන්න ගත්තා.
ඉතින් උන්ගේ Tower වලින් දෙන්න පුළුවන් ගානක් තියෙනවනේ.
ඕනවට වඩා usersලා පාවිච්චි කරන්න ගත්ත. ඉතින් slow උනා.
KBB නෙවෙයි දැන් Normal Package එකක් දාලා බලපන් ඒවත් slow.
![]()

මීට අවරුදු ගානකට කලින් ඕක තමයි ලංකාවේ තිබ්බ හොඳම ලාබම package එක.ඒත් උනේ වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ බුකියේ ෆෝරම් වල Speed එක පෙන්න පෙන්න පඩ show එක දැම්මා.
ඉතින් කොල්ලද බල්ලාද හැම එකාම පාවිච්චි කරන්න ගත්තා.
ඉතින් උන්ගේ Tower වලින් දෙන්න පුළුවන් ගානක් තියෙනවනේ.
ඕනවට වඩා usersලා පාවිච්චි කරන්න ගත්ත. ඉතින් slow උනා.
KBB නෙවෙයි දැන් Normal Package එකක් දාලා බලපන් ඒවත් slow.
![]()

ඔව් මචං මේ හැම රෙද්දක්ම මහලොකුවට පෙන්න නෙට් එකේ දාන එවුන් නිසා තාමා කෙල වෙන්නේ. උබට මතකද දන්නේ නැ 2010 විතර ඩයලොග් පොස්ට් paid package එකේ මාසේ අන්තිම දවස් ටිකේ අන්තිම data ටික තියෙනකොට ඔෆ් කරලා යේ ඕන කරම ස්පීඩ් එක අඩු වෙන්නේ නැ. මම ඉස්සර මගේ 10ජිබි එකෙන් 50 ක් විතර බානවා. එකටත් කෙල උනා නේ![]()