Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,983
    12,509
    113
    ගයාන් ලක්මාල්;18311575 said:
    Dialog eken dan Lazy pay kiyala credit card kethiwa phone denawa.

    me tiken hodama phone eka mokakkda?

    Please help.

    Model Mulika
    Geweema warikaya
    Samsung Galaxy Core Prime 3350 1,999

    Samsung Galaxy Tab 4 7.0 5150 2,999

    Samsung Galaxy Grand Prime Dual Sim 5300 2,949

    Samsung Galaxy E5*** 7300 3,999

    Samsung Galaxy Tab 4 10.1 7900 4,099

    Sony Xperia C3 6300 3,499

    මම ඕක ගැන පරිබෝගික එකෙන් ඇහුවා දවසක්. එයාලා කියනවා මට ඕක ගෙවන්න දෙන්න ඇප කාරයෙක් හොයාගෙන යන්න කියලා අකිඩ් එකට අරන් යන ඇප කාරයා රු 10000 වැඩි පඩියක් ගන්න කෙනක් වෙන්න ඕනලු. ඕකට සල්ලි දීලා අපි ගෙදර එන්න ඕනලු Phone එක ඒ වෙලාවේ දෙන්නේ නැහැ කියලයි මා ඇමතු පරිබෝගික නිලදාරිනිය කිව්වේ. එයාලා ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා කිව්වේ. තව එයාලා කිව්වා මේක කොලබ කොම්පැනියට වෙන්න ඕනේ (හරියට මතක නැහැ තැන ) ඇවිල්ල ගන්නවනම් ඉක්මන් කිව්වා. මන් ඕක ගෙවන්න ගන්න එක පැත්තකට දැම්මා.

    ගෙවන්න ගන්නවනම් Phone තවත් තැන් තියෙනවා.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    Hena paduine. Okungen akapara cash deela gaththath hena ganan ban phones market price akata wada.

    Ex: Samsung Galaxy Core Prime :
    Dawn Payment 3,350/- + Rental 1,999/-@12 = Total 27,338/- :rofl:
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    මම ඕක ගැන පරිබෝගික එකෙන් ඇහුවා දවසක්. එයාලා කියනවා මට ඕක ගෙවන්න දෙන්න ඇප කාරයෙක් හොයාගෙන යන්න කියලා අකිඩ් එකට අරන් යන ඇප කාරයා රු 10000 වැඩි පඩියක් ගන්න කෙනක් වෙන්න ඕනලු. ඕකට සල්ලි දීලා අපි ගෙදර එන්න ඕනලු Phone එක ඒ වෙලාවේ දෙන්නේ නැහැ කියලයි මා ඇමතු පරිබෝගික නිලදාරිනිය කිව්වේ. එයාලා ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා කිව්වේ. තව එයාලා කිව්වා මේක කොලබ කොම්පැනියට වෙන්න ඕනේ (හරියට මතක නැහැ තැන ) ඇවිල්ල ගන්නවනම් ඉක්මන් කිව්වා. මන් ඕක ගෙවන්න ගන්න එක පැත්තකට දැම්මා.

    ගෙවන්න ගන්නවනම් Phone තවත් තැන් තියෙනවා.

    ඉතින් අපිටත් කියන්නකො.