Dialog Late night

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    dialog late ni8 use karana ewun kawda inne
    mama NT 100 dan masa 2ka indala use karana kisi awulak na
    me sathiyaka indan rata download wenna dala ude baluwama disconnect wela gb 2k wath download wela na
    me seen eka thawa kata hari unada
    aparadee mage salli :baffled::baffled:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඊයෙ NT 20 නං ඇක්ටිවේට් කරල තිබ්බ අව්ලක් වෙලා තිබ්බෙ නෑ, 1.8 GB බෑවිලා තිබ්බා..:yes:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    ඊයෙ NT 20 නං ඇක්ටිවේට් කරල තිබ්බ අව්ලක් වෙලා තිබ්බෙ නෑ, 1.8 GB බෑවිලා තිබ්බා..:yes:

    මචං 20 ට 1 GB විතරය් download කරන්න පුලවන් :oo::oo::oo: ඉතුරු ටික package එකෙන් යන්න ඇති
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචං 20 ට 1 GB විතරය් download කරන්න පුලවන් :oo::oo::oo: ඉතුරු ටික package එකෙන් යන්න ඇති
    නෑ මචන්, 1GB ට පස්සෙ speed check apply වෙලා speed eka 384kbps ට අඩුවෙලා night time package එක ඉවර වෙනකම්ම ඒ ස්පීඩ් එකෙන් download වෙනවා. ඒ data ඔක්කොම අයිති වෙන්නෙ night time package එකට. :yes::yes::yes:
     
    Last edited:

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    mamath iye 100 eka damma.ehema disconnect une na..unge server updating nisa thama epa wene..
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    නෑ මචන්, 1GB ට පස්සෙ speed check apply වෙලා speed eka 384kbps ට අඩුවෙලා night time package එක ඉවර වෙනකම්ම ඒ ස්පීඩ් එකෙන් download වෙනවා. ඒ data ඔක්කොම අයිති වෙන්නෙ night time package එකට. :yes::yes::yes:

    me apitath kiyapanko owa active karana vidiya............ona sim kallakata wada da????

    mukuth munge wena pack active kalata passeda , owa use karanna puluwan (Dialog karayage ona magulak apita kela wennane thiyenne , ekai ehema ahuwe)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan matath oya seen ekama una eka parak. eta passe nam une na.

    dialog la ge update 1k yanawa ea nisa wenna athi. dawasak mage late night eka activate une na. update 1k kiyala. eyala apahu refund ekak dunna.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    math eka athariya ban..mageth disconect wena gaththa..anika ohma nidimarana ba ban..dawasama iwarai :s man dan danne kbb 50 2 hours package eka.oni tika downld krnwa.ra 12 wenakam inna onith nane