Dialog M60 router

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ..Dialog M60 රවුටරයට ‍Yagi අන්ටෙනා එකක් දාල තියෙන්නෙ...සිග්නල් Full පෙන්වනව නමුත් ඉන්ටර්නෙට් වැඩ නෑ..මෙක FDD සිම් එකක් නිසා අන්ටෙනා එකෙන් එන සිග්නල් බ්‍රොඅඩ්බන්ඩ් වලට හරියන්නෙ නෙති නිස වෙන්න අති..Dialog අන්ටෙන එක danne nethiwa ...නම්බර් එක වෙනස් කරන්නෙ නෑතිව...මෙකෙ ඉන්ටෙර්නෙට් වැඩකරන්න hadaganna vidiyak nedda?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    යාලුවනේ..Dialog M60 රවුටරයට ‍Yagi අන්ටෙනා එකක් දාල තියෙන්නෙ...සිග්නල් Full පෙන්වනව නමුත් ඉන්ටර්නෙට් වැඩ නෑ..මෙක FDD සිම් එකක් නිසා අන්ටෙනා එකෙන් එන සිග්නල් බ්‍රොඅඩ්බන්ඩ් වලට හරියන්නෙ නෙති නිස වෙන්න අති..Dialog අන්ටෙන එක danne nethiwa ...නම්බර් එක වෙනස් කරන්නෙ නෑතිව...මෙකෙ ඉන්ටෙර්නෙට් වැඩකරන්න hadaganna vidiyak nedda?
    dialog outdoor unit ekak ganin
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,551
    15,115
    113
    New Zealand
    උබ ඕක 8000ක් දීලාද ගත්තේ? ඉස්සර ආව ඇන්ටනා නැති M60එකට හොදට සිග්නල් වැඩ. ඒත් ළගදි ඉදන් ඩයලොග් එකෙන් ගෙන්නපු තනි ඇන්ටනා M60 රවූටරේ සිග්නල් මදි. උබේ යාලුවෙක් ළග S10, S20රවුටරයක් තියනව නම් ඒක ගෙනත් උබේ සිම් එක දාලා ස්පීඩ් ටෙස්ට් එක කරලා බලපන්. M60එකෙනුත් කරපන්. M60 එකේ උපරිම ස්පීඩ් එක 10ක් විතර එයි. සමහර විට ඊටත් වඩා අඩුයි. උබ ඕක ගිහින් දීලා S10 වගේ එකකට මාරු වෙයන්.

    අවුට්ඩෝ ඇන්ටනා ගහලත් තේරුමක් නෑ බන්.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    උබ ඕක 8000ක් දීලාද ගත්තේ? ඉස්සර ආව ඇන්ටනා නැති M60එකට හොදට සිග්නල් වැඩ. ඒත් ළගදි ඉදන් ඩයලොග් එකෙන් ගෙන්නපු තනි ඇන්ටනා M60 රවූටරේ සිග්නල් මදි. උබේ යාලුවෙක් ළග S10, S20රවුටරයක් තියනව නම් ඒක ගෙනත් උබේ සිම් එක දාලා ස්පීඩ් ටෙස්ට් එක කරලා බලපන්. M60එකෙනුත් කරපන්. M60 එකේ උපරිම ස්පීඩ් එක 10ක් විතර එයි. සමහර විට ඊටත් වඩා අඩුයි. උබ ඕක ගිහින් දීලා S10 වගේ එකකට මාරු වෙයන්.

    අවුට්ඩෝ ඇන්ටනා ගහලත් තේරුමක් නෑ බmeke voice thiyena nisa gedara Number eka change karannath Bari nisa meka godak savanna baluwe..hariyanne ne wage