Dialog Mobile Data Slow?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,237
    2,905
    113
    ඊයෙ ඉදන් මොකක්හරි උබලට වෙනසක් තේරුනාද? Slow කියල ? Normally මෙහෙ යනව 15 20Mbps වගේ දැන් ඒක 1 වලට වගේ අඩු වෙලානෙ බන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,734
    21,003
    113
    may day ban okkoma colombo awilla inne
    live streaming heavy data
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අඩේ මටත් ඕක වුනා 7pm විතර. Dialog HBB & Mobile ඔක්කොම පට්ටම slow. මම හිතුවෙ අපේ tower එකේ ප්‍රශ්ණයක් කියල.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,237
    2,905
    113
    අඩේ මටත් ඕක වුනා 7pm විතර. Dialog HBB & Mobile ඔක්කොම පට්ටම slow. මම හිතුවෙ අපේ tower එකේ ප්‍රශ්ණයක් කියල.
    ඔව් හරියටම ඔය time එකට ඊයෙ උනේ. ඊට කලින් හොදට තිබ්බ. Mobile විතරක් නෙමේ HBB එකත් slow. එක කනුවක් වත් නෑ. සමහර වෙලාවට එනව යනව. කලින් කනු 5 ම තිබ්බ router එකේ.
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාස ගානක් තිස්සෙ ඔහොමයි
    ඕකුන්ට කියලා වැඩක් නෑ
    මොබිටෙල් අතහැරල මේකට එන ප්‍රමාණයේ සීග්‍ර වැඩිවීමක් තියෙනව. මොබිටෙල් ඉන්ටර්නෙට් 128KBps (FUP)
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,237
    2,905
    113
    උන්ගෙ network එකේ speed හදාගත්තෙත් නෑ, airtel speed limit කලා ගත්ත විතරයි.
    මේක ඊයෙ ඉදන් ආවෙ බන්. නැත්තන් හොදට තිබ්බ මේ වෙනකන්. 4G antenna එකක්වත් ගන්න වෙනව සතියක් දෙකක් බලල
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,780
    23,539
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක ඊයෙ ඉදන් ආවෙ බන්. නැත්තන් හොදට තිබ්බ මේ වෙනකන්. 4G antenna එකක්වත් ගන්න වෙනව සතියක් දෙකක් බලල
    ඔය පැත්තෙ tower එකේ change එකක් කරන්න ඇති. 4g antenna නෙමෙ outdoor එකක් ගහන්න.
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,237
    2,905
    113
    ඔය පැත්තෙ tower එකේ change එකක් කරන්න ඇති. 4g antenna නෙමෙ outdoor එකක් ගහන්න.
    ඔව් outdoor තමා. ඒත් ඊට කලින් call කරල අහල බලන්න ඕන මොකද කියල