ලංකාවේ හොදම mobile data coverage එක කාගෙද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කුකුලනි,
    උබලා හිතන විදියට අරෙහෙ මෙහේ යද්දී tab එකක mobile data use කරන්න හොදම network coverage එක තියෙන්නේ Dialog ද Mobitel ද? දැනට මොබිටෙල් පාවිච්චි කරන්නේ. Dialog හෝ වෙනත් එකකට මාරු වෙන්න බැලුවේ. මොකද mobitel coverage එක මදි වගේ අඩු කුලේ පැතිවල යද්දී. ලොකු ලොකු ටවුන් වලට නම් පට්ට හැබැයි. කලු තොපි මොකෝ හිතන්නේ සිංහලු?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    575959.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    Mobitel සුත්ත එපා වෙලා තියෙන්නේ. සමහර ටවුන් වලත් වැඩ නෑ. කලින්ට වඩා දැන් ගෙදරත් අඩුයි speed eka.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Mobitel සුත්ත එපා වෙලා තියෙන්නේ. සමහර ටවුන් වලත් වැඩ නෑ. කලින්ට වඩා දැන් ගෙදරත් අඩුයි speed eka.
    :yes: :yes:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    උත්තරේ මොකක්ද කියලා දැන දැනත් බොරුවට මොත්තේ දාන්න එපා බං
    It's mf'ikng DIALOG
     
    • Haha
    Reactions: KrishanL89

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,416
    113
    Mobitel 998 max 30GB pkg tibbe

    Giya mase wenakan data 50% wage hama month eke ma ethuruuna pahugiya years wala.
    But July edala 30Gb nikanma ewara wela Add on danna wela.

    Mobitel 30gb pkg un wenas karada?

    Kohomadha unilaterally ehema customer ta nodanwa package wenas karanne???
    ------ Post added on Aug 9, 2025 at 3:15 PM

    Dan FUP limit nedda🤔
    ------ Post added on Aug 9, 2025 at 3:36 PM
     
    • Like
    Reactions: Yin And Yang