~@~ Dialog , Mobitel බලු වැඩ~@~

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මම මචං මොබිටේල් උන්ට පොල්ලක් තිව්වා මම කෙලින්ම කිව්වා සිග්නල් අවුල් එකයි බිල් ගෙවන්නෙ නැත්තේ කියලා අනික මගේ බිල් එකට 187ක් එකතු කරලා බොරැ සර්විස් අැඩ් කරලා බැනපන් හොද කුනුහබ්බ කියලා..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    • Like
    Reactions: Arrow11