Dialog My Offers

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹල ඩයලොග් පාවිච්චි කරනව නම් my dialog ඇප් එකේ my offers කියන සෙක්ෂන් එක ගැන අවදානෙන් ඉඳපල්ලා. හොඳ offers සෙට් වෙනවා. broadband numbers ඇඩ් කරලා තියනවා නම් ඒවා වෙන වෙනම සෙලෙක්ට් කරලා my offers ගිහින් බලන්න.

    මට නම් broadband වලින් තමයි වැඩියෙන්ම ඕනේ කරන offers සෙට් උනේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එපා වෙන්නේ MyDialog app එක load වෙන්න ගත්තම. හදිසියට bill එකක් ගෙවන්න බැ. ඉට කලින් ලඟ dialog arcade එකකට යන්න පුළුවන්.
    මම නම් online credit cards standing orders, banking, wallet app වලින් ගෙවන්නේ. ඕවා ගෙන් නම් ගෙවන්නේ නැහැ payment අවුල් යන නිසා සමහර වෙලාවට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් online credit cards standing orders, banking, wallet app වලින් ගෙවන්නේ. ඕවා ගෙන් නම් ගෙවන්නේ නැහැ payment අවුල් යන නිසා සමහර වෙලාවට.
    ඔව් බං මම එහෙම කීවට මමත් ගෙවන්නේ ipay or flash එකෙන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    උඹල ඩයලොග් පාවිච්චි කරනව නම් my dialog ඇප් එකේ my offers කියන සෙක්ෂන් එක ගැන අවදානෙන් ඉඳපල්ලා. හොඳ offers සෙට් වෙනවා. broadband numbers ඇඩ් කරලා තියනවා නම් ඒවා වෙන වෙනම සෙලෙක්ට් කරලා my offers ගිහින් බලන්න.

    මට නම් broadband වලින් තමයි වැඩියෙන්ම ඕනේ කරන offers සෙට් උනේ.
    Mata zero rental eke Rs. 50 ta 15GB, Rs. 20 ta 5GB set vunaa
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    offers nam danna. promotions nam denwa madi nokiyanna. giya 19ya 40GB social media plan ekak 3 months walata dunna free, aye 20GB loyalty bonus ekak awa 23 wenida masa 3kta :love:
     
    • Like
    Reactions: scorpion MW

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    එපා වෙන්නේ MyDialog app එක load වෙන්න ගත්තම. හදිසියට bill එකක් ගෙවන්න බැ. ඉට කලින් ලඟ dialog arcade එකකට යන්න පුළුවන්.
    Daraz eken puluwan nam pay karanna. Ikmanin reload enava.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් බං මම එහෙම කීවට මමත් ගෙවන්නේ ipay or flash එකෙන්.
    අනේ මන්දා උබ නම්. කරන එක නෙමෙයි කියන්නෙ. එළකිරි කොල්ලෙක්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එපා වෙන්නේ MyDialog app එක load වෙන්න ගත්තම. හදිසියට bill එකක් ගෙවන්න බැ. ඉට කලින් ලඟ dialog arcade එකකට යන්න පුළුවන්.

    මම ත්‍රෙඩ් එක දද්දීම හිතුව මොකෙක් හරි ඕක නම් කියයිම කියල. :lol:

    මම නම් online credit cards standing orders, banking, wallet app වලින් ගෙවන්නේ. ඕවා ගෙන් නම් ගෙවන්නේ නැහැ payment අවුල් යන නිසා සමහර වෙලාවට.

    මේකේ සමහර offers ඇක්ටිව් වෙන්න නම් ඔය app එකේ offer එකෙන්ම ගිහින් ඒ ලින්ක් එකේ activate button එක ප්‍රෙස් කරලා activate කරන්නන වෙනවා.

    ------ Post added on Aug 25, 2023 at 12:44 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම ත්‍රෙඩ් එක දද්දීම හිතුව මොකෙක් හරි ඕක නම් කියයිම කියල. :lol:

    මේකේ සමහර offers ඇක්ටිව් වෙන්න නම් ඔය app එකේ offer එකෙන්ම ගිහින් ඒ ලින්ක් එකේ activate button එක ප්‍රෙස් කරලා activate කරන්නන වෙනවා.
    ------ Post added on Aug 25, 2023 at 12:44 PM
    ඔව්. හැබැයි ඕකෙන් payments නම් කරන්නේ නැහැ සමහර වෙලාවට payments අවුල් ගිහින් උන්ට හොයාගන්න බැරි වුණාම bank එකට ගිහින් disputes file කරලා dispute එක ඉවර වුණාම chargeback දාන්න ඕනේ. ඕවා කරනවාට වඩා ලේසි Credit Cards standing orders, online banking, wallet app වලින් pay කරන එක.