Dialog nadu dapu aya mehe entooo help me

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Pixxuda ban. aththama kiyanewa nam mama dialog ekata ganaka bill ekak gewanne tibba:D dan awurudu 6k wenawa.:) GPRS gihin tamai bill ekak awe:rolleyes:

    gedara ta Badu ussan yanne awoth alla gena gahapan. Passe kiyapan Horek kiyala hithala gahuwa kiyala:yes:

    ela bun kohomat machan ape pathe awila badu ussana awot nam gas badala thamai machan gahane ..ea madiwata gas badala redi galola gahane

    hee hee
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පැටියා;9839164 said:
    සිරාවටම :lol:
    මාත් ඩයලොග් එකට ලොකු පොල්ලක් තියන්න කියලා බැලුවේ මචං:lol:

    :D hodai hodai... Hoda lamai tamai ohoma weda karanne.
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    පැටියා;9839164 said:
    සිරාවටම :lol:
    මාත් ඩයලොග් එකට ලොකු පොල්ලක් තියන්න කියලා බැලුවේ මචං:lol:
    එලකිරි පැටිය..............බල බල ඉන්නැතිව තියපන් ඩයලොග් එකට ලොවෙත් නැති පොල්ලක්............................:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Gewal walata panninna enna ba ban unta... alalla deepan policiyata , umbata unta wiruddawa nadu dannath puluwan , dala wandi gannath puluwan , samaharawita likitha tharjanaya kara kiyala liyumen ma gema denna puluwan.. :lol:
     
    murtaza123

    Member
    Oct 25, 2008
    736
    5
    0
    WoW
    machan to be honest, what you can do is, go to a dialog "ARCADE" and sort it out..you can go for a payment plan and pay 50% upfront and remainder in 2 instalements..trust me Dialog has a very strong legal team so dont try to, you know :P

    i used to work at dialog cs..so i sort of know the inside scenario :)

    Call 777575727 or 777272757, im not sure which one it is, thats the Dialog recovery hotline..
     
    Last edited:

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    Pixxuda ban. aththama kiyanewa nam mama dialog ekata ganaka bill ekak gewanne tibba:D dan awurudu 6k wenawa.:) GPRS gihin tamai bill ekak awe:rolleyes:

    gedara ta Badu ussan yanne awoth alla gena gahapan. Passe kiyapan Horek kiyala hithala gahuwa kiyala:yes:

    අනිව......අපි ගෙදර බඩු ඇපේට තියල නෑනෙ....:)
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    machan to be honest, what you can do is, go to a dialog "ARCADE" and sort it out..you can go for a payment plan and pay 50% upfront and remainder in 2 instalements..trust me Dialog has a very strong legal team so dont try to, you know :P

    i used to work at dialog cs..so i sort of know the inside scenario :)

    Call 777575727 or 777272757, im not sure which one it is, thats the Dialog recovery hotline..

    මම දන්න විදියට ඩයලොග් එකපාරක් බංකොලොත් වුනා.........ඊට පස්සෙනෙ Dialog Axiata PLC වුනේ....දැන් උන් එච්චර
    Power full නෑ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    use karanam gewapan installments walin hari... nadu demma wage nemei.. crib ekata demmoth ayith mona magulakata wath loan ekak gannawa boru... gewwath blacklist karala thiyanawa kalayak..
     
    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    මචන් ඔය අනුන්ගේ කතා අහල bill එක නොගෙවා ඉන්න එපා.Dialog එකෙන් නඩු දානවා. එත් අද හෙට ඔයාට නඩුව එන්නේ නැ.සමත මණ්ඩලයට නඩුව දාන්නේ.සමත මණ්ඩලේට නඩු දාන පිළිවෙලටයි අහන්නේ. තව ගොඩක් නඩු තියනවා pending ඒවා අහල ඉවර උනහම තමි ඔයාලගේ ඒවා ගන්නේ.එකට ටිකක් කල් යනවා .සමත මණ්ඩලයේදී ඔයාට ඒ සල්ලි ගෙවන්න මස 6ක් විතර දෙනවා. හැබැයි ඔයාට අද ගෙවන්න තියන 9000 නෙවෙඉ ගෙවන්න දෙන්නේ එදාට තියන ගාන. මම වැඩ කරන්නේ පුද්ගලික බැංකුවක නීති හා ණය ය කිරීම් අංශයක. ඔය කාගෙවත් කතා අහන්නේ නැතුව Dialog එකට කතා කරලා මාස3 කින් ගෙවන්න Settlement plan එකක් ඉල්ලා ගන්න. ඔයාට නඩු දැම්මහම ඔය උපදෙස් දෙන කව්රුත් එන්නේ නැ ඔයාට තනියමයි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. එක නිසා පොඩ්ඩක් හිතල බලල වැඩ කරන්න ..... :yes: :yes: :yes::yes: :yes: