Dialog Network eka weda na

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Ow signal na no service apeth [Upgrade ekata kalin mesage ekak eawala thibba]
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙත් වැඩ නෑ බන් හැබැයි SLT phone එකෙන් ගත්ත කොල් එකක් එතකොට නන් වැඩ කරා...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අම්මෝ මටත් සිග්නල් නෑ..මම අද Phone එක ios 11 වලට update මම මේ ඒකේ අවුලක්ද කියලා බයේ හිටියේ..
    Tnx..