gamsi said:mata nam ooka karanakan sure na.Api thamath Dialog lagen bata kana minissu.Dialog any network valata rs 1.00 valata dunnoth,mehe Dialog ekath kaata hari wikunanna wei.
mamanam kathakaranawa mage kello set ekataneo76 said:ඒ උනාට dialogට land lines වලට outgoing free දෙන්න බැහැනෙ.
ඔට්ටුවක් අල්ලමුද?
ඩයලොග් තමයි පරාද වෙන්නේ…
ඉතිං උන් හිතාගෙන ඉන්නේ අපිට කතා කරන්න තියෙන්නේ numbers 10 කට විතරයි කියලද.
අපි දවසකට numbers (especially land lines) ගොඩකට කතා කරනවා.
අනිත් එක, ඊයෙ කතා කරපු number 10ටම අදත් කතා කරන්නේ මොකටද?
