dialog new package!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    Notes

    All outgoing call charged 3.3 Cents (Rs. 2.00 per minute)
    1MB free data is given for each 60 second. (For completed minutes only)
    Upto a maximum of 10 GB can be accumulated at any time.
    Free data cannot be used for Roaming.
    For all package transfers Rs. 3.00 + TAX will be charged


    meka hodai da ban... maru wenawada nadda kiyala kalpana kale...
    :eek::eek:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    bump_animation_by_daniladawg-d3c05zn.gif
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Maseta voice calls keeyak gannawa da? Dan Dialog eken 1MB walata charge karanne Rs. 1.00. E kiyanne effective call rate eka Rs. 1.00 per minute. Umba voice calls godak gannawa nam awulak na. Naththam 50MB ganna 50 minutes call karanna one. mamanam masetama 50 minutes wage voice calls ganne. eken labena 50mb madi wenawa mata nam
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අඩේ නිකම් අහන්නේ බොට චාමාර පී කියන්නේ මොකෝ බන්
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    අඩේ නිකම් අහන්නේ බොට චාමාර පී කියන්නේ මොකෝ බන්

    උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං...
    අනුන්ගෙ වල්ලෙ තියෙන මයිල් ගනං කර කර ඉන්නවට වඩා...

    :lol::lol::D:D
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං...
    අනුන්ගෙ වල්ලෙ තියෙන මයිල් ගනං කර කර ඉන්නවට වඩා...

    :lol::lol::D:D

    හා හා අපි දන්නවා පී කියන්නේ මොකක්ද කියල..
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    පී-කොක්

    නැහැ බන් ඊට‍ වඩා බරසාර අදහසක් ඔකේ ගැබ් වෙලා තියෙනවා මට පේන විදියට .ඕක අහපු ගමන් ඌ බනිනවා මට .:(
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පොඩ්ඩක් ගණන් දාල බලපන් මචන්, (බදු නැතුව)

    දැන් ඕනෑම ජාලෙකට රු.1.50යි, මේ අයියලා කියනවා රු.2ක් කපාගෙන 1MB දෙනවා කියලා.එතකොට අමතර වියදම ශත 50යි, එතකොට මචං අපි නිකන් package එකක් activate නොකර සාමාන්‍යයෙන් නිකන් Data පාවිච්චි කරද්දීත් උන් 1MB වලට කැපෙන්නේ ශත 50යි.

    දැන් කියපන් ලාබයිද?:rolleyes::rolleyes:

    මම කියන්නම් ඕකේ අවාසියක්:
    උන් කියනවා එක MB එකක් දෙන්නේ මිනිත්තුවක් සම්පූර්ණ කරපු call එකකට විතරයි කියලා,
    එතකොට උඹ තප්පර 50ක් කතා කරලා තිබ්බොත් උඹට අර 1MB එක නෑ. ඒ වගේම උන් රු.2 ට සෙට් වෙන්න කපලා.

    ඕකෙන් වෙන්නේ උඹට රු.1.50 වාසිය ගන්න බැරි වෙන එක. :lol:



    උඹට ඔච්චරම data ඕනේ නම් පල්ලෙහා තියෙන package එක active කරගනින්. රු. 3+බදු එක්ක උඹට 20MB හම්බ වෙනවා.

    Mi36wa3.png

    (මම මේකේ highlight කරලා තියෙන්නේ අමතර 1MB වලට ගාස්තුව. සාමාන්‍යයෙන් ඔය ගාන තමයි අපි කිසිම data package එකක් active නොකර ගියොත් යන්නේ)

    බදු 12%යි කියලා හිතපන්. (හරියට මතක නෑ.සමහර විට අඩු මිසක් මීට වැඩි නෑ.)
    එතකොට රු.3.36යි යි බදු එක්ක. එතකොට රු.3.36 බෙදපන් 20MB වලින්, එතකොට එක MB එකක ගාන එනවා. එහෙම බැලුවම 1MB වලට ශත 17යි ගිහින් තියෙන්නේ.



    දැන් හිතලා බලපන් ;)
     
    • Like
    Reactions: BadBlueGenius

    TINTIN-Kolla

    Member
    Feb 1, 2016
    4
    1
    0
    මන් ඕකට මාරු කරා. කරලා විනාඩියක කෝල් එකක් අරගෙන බැලුවා tax එකත් එක්ක රු 2.75 වගේ කැපෙනවා. මන් ගනම් බලපු විදියට හරිද මන්දා.
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    machan data oninam data package ekak ganin, dialog horunge boru walata rawatenna epa. mage sim eka activate karanna feb wenakam adda balanakota me package ekata danna. oya package eka patta padui. matanam dialog horu epawela inne.