Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dialog new package!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් ගණන් දාල බලපන් මචන්, (බදු නැතුව)

දැන් ඕනෑම ජාලෙකට රු.1.50යි, මේ අයියලා කියනවා රු.2ක් කපාගෙන 1MB දෙනවා කියලා.එතකොට අමතර වියදම ශත 50යි, එතකොට මචං අපි නිකන් package එකක් activate නොකර සාමාන්‍යයෙන් නිකන් Data පාවිච්චි කරද්දීත් උන් 1MB වලට කැපෙන්නේ ශත 50යි.

දැන් කියපන් ලාබයිද?

මම කියන්නම් ඕකේ අවාසියක්:

උන් කියනවා එක MB එකක් දෙන්නේ මිනිත්තුවක් සම්පූර්ණ කරපු call එකකට විතරයි කියලා,

එතකොට උඹ තප්පර 50ක් කතා කරලා තිබ්බොත් උඹට අර 1MB එක නෑ. ඒ වගේම උන් රු.2 ට සෙට් වෙන්න කපලා.

ඕකෙන් වෙන්නේ උඹට රු.1.50 වාසිය ගන්න බැරි වෙන එක.

උඹට ඔච්චරම data ඕනේ නම් පල්ලෙහා තියෙන package එක active කරගනින්. රු. 3+බදු එක්ක උඹට 20MB හම්බ වෙනවා.

(මම මේකේ highlight කරලා තියෙන්නේ අමතර 1MB වලට ගාස්තුව. සාමාන්‍යයෙන් ඔය ගාන තමයි අපි කිසිම data package එකක් active නොකර ගියොත් යන්නේ)

බදු 12%යි කියලා හිතපන්. (හරියට මතක නෑ.සමහර විට අඩු මිසක් මීට වැඩි නෑ.)

එතකොට රු.3.36යි යි බදු එක්ක. එතකොට රු.3.36 බෙදපන් 20MB වලින්, එතකොට එක MB එකක ගාන එනවා. එහෙම බැලුවම 1MB වලට ශත 17යි ගිහින් තියෙන්නේ.

දැන් හිතලා බලපන්

[QUOTE="dileeshakr, post: 19657384, member: 160527"] [SIZE="6"]පොඩ්ඩක් ගණන් දාල බලපන් මචන්, (බදු නැතුව) දැන් ඕනෑම ජාලෙකට රු.1.50යි, මේ අයියලා කියනවා රු.2ක් කපාගෙන 1MB දෙනවා කියලා.එතකොට අමතර වියදම ශත 50යි, එතකොට මචං අපි නිකන් package එකක් activate නොකර සාමාන්‍යයෙන් නිකන් Data පාවිච්චි කරද්දීත් උන් 1MB වලට කැපෙන්නේ ශත 50යි. [COLOR="Blue"]දැන් කියපන් ලාබයිද?[/COLOR]:rolleyes::rolleyes: මම කියන්නම් ඕකේ අවාසියක්: උන් කියනවා එක MB එකක් දෙන්නේ මිනිත්තුවක් සම්පූර්ණ කරපු call එකකට විතරයි කියලා, එතකොට උඹ තප්පර 50ක් කතා කරලා තිබ්බොත් උඹට අර 1MB එක නෑ. ඒ වගේම උන් රු.2 ට සෙට් වෙන්න කපලා. ඕකෙන් වෙන්නේ උඹට රු.1.50 වාසිය ගන්න බැරි වෙන එක. :lol: [/SIZE] [SIZE="5"] උඹට ඔච්චරම data ඕනේ නම් පල්ලෙහා තියෙන package එක active කරගනින්. රු. 3+බදු එක්ක උඹට 20MB හම්බ වෙනවා. [IMG]http://i.imgur.com/Mi36wa3.png[/IMG] (මම මේකේ highlight කරලා තියෙන්නේ අමතර 1MB වලට ගාස්තුව. සාමාන්‍යයෙන් ඔය ගාන තමයි අපි කිසිම data package එකක් active නොකර ගියොත් යන්නේ) බදු 12%යි කියලා හිතපන්. (හරියට මතක නෑ.සමහර විට අඩු මිසක් මීට වැඩි නෑ.) එතකොට රු.3.36යි යි බදු එක්ක. එතකොට රු.3.36 බෙදපන් 20MB වලින්, එතකොට එක MB එකක ගාන එනවා. එහෙම බැලුවම 1MB වලට ශත 17යි ගිහින් තියෙන්නේ. [/SIZE] [SIZE="4"]දැන් හිතලා බලපන් ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom