Dialog NEW TIME BASED PKGS

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Sim එක විසික් කරලා දාන එක හොඳයි වගේ. Time Based package එක නිසාම තමයි sim එක තියාගෙන හිටියෙත්. දැන් වැඩක් නැ නේ.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    ICI8eSJ.jpg
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    is this for real if dialog thinks we are that retarded its time to throw the damn sim away and go to Mobitel even through at time Mobitel sucks they are offering 3hrs unlimited for just 71 all inclusive
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    2018 -09 මාසෙන් පස්සේ එටිසලට් එකට ලොකු තීරණයක් ගන්නවා කියලා කියන්නේ.. නම වනස් කරනවලු......
    6izixj.jpg

    5ckea0.png


    හච් එකට වැඩි අයිතිය බන්, උන් නම වෙනස් කරයි
    උන් තාම ඔපරේශන් පටන් ගත්තේ නෑ, ඔය 9 වෙනි මාසේ වෙද්දි ඒක වෙයි
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තියන් හුහාගන්න කියපන් බන්.පට්ට පාඩුයි...මොබිටෙල් පිහිට තමා.උනුත් ටික දවසකින් කෙලවයිද කියන එක ෂුවර් නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    New Package 1:LKR 20 + Taxes.

    Browsing Time:1 hour

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 500 MB and Speed Limit(2) 64 Kbps after exceeding 2 GB.


    තනිකරම ප්‍රෝඩාවක්නෙ බන්.

    1.5 GB ඩවුන්ලෝඩ් කරන්න 512 ලින්ක් එකකින් පැය 7ක් යනව.


    LNm7Db.jpg

    www.download-time.com
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Podi analysis ekak kala normal 3G/4G speed eka 20mbps kiyala hitala.
    60 pack ekata wada, 20 eka tamai laba


    ERL.jpg


    2vtbgjt.jpg
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අළුත් Dialog Time base package එකක් active කලා. අන්තිමට Data ක් නෑ. Sim එකේ තිබ්බ balance එකක් නෑ. Call center කතා කලා විසඳුමකුත් නෑ. ආයේ පැය 4 ක් 5 ක් යනකම් Data pack active කරන්නත් එපා කිව්වා
     
    Jul 17, 2018
    610
    31
    0
    අළුත් Dialog Time base package එකක් active කලා. අන්තිමට Data ක් නෑ. Sim එකේ තිබ්බ balance එකක් නෑ. Call center කතා කලා විසඳුමකුත් නෑ. ආයේ පැය 4 ක් 5 ක් යනකම් Data pack active කරන්නත් එපා කිව්වා
    :lol::lol::lol::lol::lol:
    https://www.elakiri.com/forum/showthread.php?t=1861470