Dialog Night Time

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    aSaF8.png

    මචන් පහුගිය දවස් ටිකෙ මට Dialog Night Time Internet Package Active කරන්න බැරි උනා මොකක් හරි කේස් එකකට. කවුර හරි ඊයෙ පෙරෙදා ඔය Package Active කරපු කෙනෙක් ඉන්නවනම්
    කියපන් මචො ෆිල්ම් සෙට් එකක්ම තියනවා බාගන්න.

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    aSaF8.png

    මචන් පහුගිය දවස් ටිකෙ මට Dialog Night Time Internet Package Active කරන්න බැරි උනා මොකක් හරි කේස් එකකට. කවුර හරි ඊයෙ පෙරෙදා ඔය Package Active කරපු කෙනෙක් ඉන්නවනම්
    කියපන් මචො ෆිල්ම් සෙට් එකක්ම තියනවා බාගන්න.

    ෆිල්ම් සෙට් එක mokadda??apitath kiyapan....hoda ewa...apith banna...
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මටත් ඕක වෙලා තියනවා දවස් 3 ක් 4ක් ම 678 මැසෙජ් එක ගැහුවට ඇක්ටිව් වෙන්නෙ නෑ