Slt Package Night Time Data

Elv888

Well-known member
  • May 20, 2009
    1,007
    1,044
    113
    Screenshot.jpg


    12-7 වෙනකන් unlimited free data හින්දා දැන් use කරන Web Family Xtra එකේ night time (free) data ඉතුරු වෙනවා. Anytime package එකකට මාරු උනානම් හරි වගේ :unsure:
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,007
    1,044
    113
    අලුතෙන් peotv එක්ක දෙන package ටිකකුත් ඇවිත් නේද?
    12-7 වෙනකන් unlimited free data නෑ වගේ.

    Untitled.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,373
    113
    ඩොටේ
    February indala 12-7 unlimited ain karoth?
    ඇයි පෙබරවාරි වල මොකක්ද වෙන්න තියෙන්නෙ? :unsure:
    එහෙම අයින් කරන්න හේතුවක් නෑනෙ. ඔය වගේ දේවල් දෙන්නෙ SLT එකට අලාභ කරගෙන නෙවෙයිනෙ, දීලා පස්සෙ අයින් කරොත් තමයි customers ලා අඩුවෙලා අලාභ වෙන්නෙ
     
    • Like
    Reactions: craabeysinghe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,153
    22,919
    113
    ඇයි පෙබරවාරි වල මොකක්ද වෙන්න තියෙන්නෙ? :unsure:
    එහෙම අයින් කරන්න හේතුවක් නෑනෙ. ඔය වගේ දේවල් දෙන්නෙ SLT එකට අලාභ කරගෙන නෙවෙයිනෙ, දීලා පස්සෙ අයින් කරොත් තමයි customers ලා අඩුවෙලා අලාභ වෙන්නෙ
    Ehenan ai free data time standard data walata add nokara ehemma thibbe? Standard eke junda ehemmamai
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,373
    113
    ඩොටේ
    Ehenan ai free data time standard data walata add nokara ehemma thibbe? Standard eke junda ehemmamai
    SLT එකට අනුව free data කියන්නෙ පිනට දෙන ටිකක්නෙ. ඒකෙන් upload වලට කැපෙන හින්දා අපිට standard data ඉතුරු වෙනවා Dialog වගේ එකකට සාපෙක්ෂව.
    free data ටික standard data වලට add කරනවා කියන්නෙ කෙලින්ම package වල data bundle එක දෙගුණයක් වෙන එක. එහෙම කරාම කවුරුත් ආයේ package upgrade කරන්නෙ නෑ, එතකොට SLT එකට එන ලාභේ අඩු වෙනවා (පාඩු නෑ, ඒත් ලේසියෙන් මිනිස්සුන්ව හූරන් කන්න බැරිවෙනවානෙ)
    තව කාලයක් යයි ඔය තියෙන limit ටික ටික අඩුවෙලා නිදහසේ internet පාවිච්චි කරන්න පුලුවන් වෙන්න

    12-7 වෙනකන් unlimited free data හින්දා දැන් use කරන Web Family Xtra එකේ night time (free) data ඉතුරු වෙනවා. Anytime package එකකට මාරු උනානම් හරි වගේ :unsure:
    WEB FAMILY XTRA එකට වඩා ANY BLAZE හොඳයි 07:00-00:00 වෙලාවෙ වැඩිය මුකුත් upload කරන්නෙ නැත්නම්
    ------ Post added on Jan 26, 2024 at 10:59 AM
     
    • Like
    Reactions: Elv888

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,580
    4,738
    113
    In Your Heart
    12-7 wenakal 300mbps walin unlimited da bab? Math ganna kiyala baluwe. Only 10k ne. 3000 gane package eka baluwe.. kalin hithan unne 26k eka danna

    UPDATE:
    MYSLT app eka haraha Fiber Line ekak order kara. 10 000 kepuna . application unsuccessful lu... already contacted SLT.. bloody useless ban..
     
    Last edited:
    • Haha
    Reactions: Elv888

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,744
    13,250
    113
    අලුතෙන් peotv එක්ක දෙන package ටිකකුත් ඇවිත් නේද?
    12-7 වෙනකන් unlimited free data නෑ වගේ.

    View attachment 223374
    ⬆️
    වෙනම අප්ලෝඩ් පැකේජ් දුන්නත් පුදුම වෙන්න එපා 🤣
    ⬆️
    slt un upload data kapuwe night time data walin ne, dan night unlimited kaloth upload kohoma kapaida danne na. :unsure: because mun night time unlimited kaloth unlimited upload karanna puluwan wenawa. eka kiyatawath slt wenna denne nane.
    දැන් මොකද කියන්නේ? ඔන්න උබලට තව 12GB Fiber package එකකුත් දීලා 🤣 මුං බොන්නෙ මොනවා වෙන්න පුළුවන් ද....
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,373
    113
    ඩොටේ
    MYSLT app eka haraha Fiber Line ekak order kara. 10 000 kepuna . application unsuccessful lu... already contacted SLT.. bloody useless ban..
    මගෙත් ඔහොම වුණා, ඒත් අවුලක් නෑ දවස් 2න් විතර ඇවිත් හදලා දීලා fiber connection එක දීලා ගියා. SLT එකේ payment / billing system හොඳටම අවුල්. ගොඩක්විට ඔයාගේ ඊළඟ මාසෙ bill එකට ඔය 10,000 ත් එකතුකරලා 15,000 විතර ගෙවන්න එයි 🤦‍♂️
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,454
    13,340
    113
    Malfoy Manor, Wiltshire, England.
    ⬆️

    ⬆️

    දැන් මොකද කියන්නේ? ඔන්න උබලට තව 12GB Fiber package එකකුත් දීලා 🤣 මුං බොන්නෙ මොනවා වෙන්න පුළුවන් ද....
    monawa mun thawa limited package deelada? pissu yakku. oka jio ekata wikunala dannama one. mun kudu gahalada manda.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,744
    13,250
    113
    monawa mun thawa limited package deelada? pissu yakku. oka jio ekata wikunala dannama one. mun kudu gahalada manda.
    ගන්න එකාට මුංව පුනුරුත්තාපනය කරන්න වෙයි ඒපාර 12GB package එකක් හදල ෆයිබර් වලට 🥴
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,454
    13,340
    113
    Malfoy Manor, Wiltshire, England.
    anytime maru wenna kalin check karala balanna oyage 8.00AM to 12.00PM upload data kochchara yanawada kiyala.
    because peak, off-peak thiyena package wala 8.00AM to 12.00PM upload data kapenne free quote eken.
    but anytime move unama e duration eke upload data kapenneth anytime data eken.
    ekanisa oyage daytime upload data usage track karala decision ekak ganna
     
    • Like
    Reactions: Elv888

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,908
    1
    1,690
    113
    අලුතෙන් peotv එක්ක දෙන package ටිකකුත් ඇවිත් නේද?
    12-7 වෙනකන් unlimited free data නෑ වගේ.

    View attachment 223374
    mewage labayak na.bundled kiwwata bundled na.wenama gannath oya gana yanawa.
    peo bronze- 860
    e kiyanne 1890 ekedi Rs.53-55 per GB.
    anith bundled plans walath Rs.40-50 per GB.

    dan dialog,mobitel mobile plans walath per GB rate eka meeta wada aduyi. 🥴
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,588
    5,331
    113
    මං SLT 4G එකක් ගන්න try කරා

    උන්ගේ website එකේ, එක තැනක තුන්දාස් ගාණක්
    online payment gateway එකට ගියාම හාරදාස් ගාණක්
    අද දවල් KCC branch එකට ගියාම පන්දාස් ගාණක් වෙලා, ඌ කියනවා මල්ලි මාසෙට 1200ට 12GBක් හම්බෙනවලු🥴
     
    • Like
    • Haha
    Reactions: Elv888 and Keshan94