Oka thama matath sure nathuwa inne nathnam anytime ekak ganna eka labai wageFebruary indala 12-7 unlimited ain karoth?
ඇයි පෙබරවාරි වල මොකක්ද වෙන්න තියෙන්නෙ?February indala 12-7 unlimited ain karoth?
Ehenan ai free data time standard data walata add nokara ehemma thibbe? Standard eke junda ehemmamaiඇයි පෙබරවාරි වල මොකක්ද වෙන්න තියෙන්නෙ?
එහෙම අයින් කරන්න හේතුවක් නෑනෙ. ඔය වගේ දේවල් දෙන්නෙ SLT එකට අලාභ කරගෙන නෙවෙයිනෙ, දීලා පස්සෙ අයින් කරොත් තමයි customers ලා අඩුවෙලා අලාභ වෙන්නෙ
SLT එකට අනුව free data කියන්නෙ පිනට දෙන ටිකක්නෙ. ඒකෙන් upload වලට කැපෙන හින්දා අපිට standard data ඉතුරු වෙනවා Dialog වගේ එකකට සාපෙක්ෂව.Ehenan ai free data time standard data walata add nokara ehemma thibbe? Standard eke junda ehemmamai
WEB FAMILY XTRA එකට වඩා ANY BLAZE හොඳයි 07:00-00:00 වෙලාවෙ වැඩිය මුකුත් upload කරන්නෙ නැත්නම්12-7 වෙනකන් unlimited free data හින්දා දැන් use කරන Web Family Xtra එකේ night time (free) data ඉතුරු වෙනවා. Anytime package එකකට මාරු උනානම් හරි වගේ![]()
මුසල කතා කියන්න එපා බංFebruary indala 12-7 unlimited ain karoth?
අලුතෙන් peotv එක්ක දෙන package ටිකකුත් ඇවිත් නේද?
12-7 වෙනකන් unlimited free data නෑ වගේ.
View attachment 223374
වෙනම අප්ලෝඩ් පැකේජ් දුන්නත් පුදුම වෙන්න එපා![]()
දැන් මොකද කියන්නේ? ඔන්න උබලට තව 12GB Fiber package එකකුත් දීලාslt un upload data kapuwe night time data walin ne, dan night unlimited kaloth upload kohoma kapaida danne na.because mun night time unlimited kaloth unlimited upload karanna puluwan wenawa. eka kiyatawath slt wenna denne nane.
මගෙත් ඔහොම වුණා, ඒත් අවුලක් නෑ දවස් 2න් විතර ඇවිත්MYSLT app eka haraha Fiber Line ekak order kara. 10 000 kepuna . application unsuccessful lu... already contacted SLT.. bloody useless ban..
monawa mun thawa limited package deelada? pissu yakku. oka jio ekata wikunala dannama one. mun kudu gahalada manda.
දැන් මොකද කියන්නේ? ඔන්න උබලට තව 12GB Fiber package එකකුත් දීලාමුං බොන්නෙ මොනවා වෙන්න පුළුවන් ද....
ගන්න එකාට මුංව පුනුරුත්තාපනය කරන්න වෙයි ඒපාර 12GB package එකක් හදල ෆයිබර් වලටmonawa mun thawa limited package deelada? pissu yakku. oka jio ekata wikunala dannama one. mun kudu gahalada manda.
82ta wage maaru weyanView attachment 223367
12-7 වෙනකන් unlimited free data හින්දා දැන් use කරන Web Family Xtra එකේ night time (free) data ඉතුරු වෙනවා. Anytime package එකකට මාරු උනානම් හරි වගේ![]()
mewage labayak na.bundled kiwwata bundled na.wenama gannath oya gana yanawa.අලුතෙන් peotv එක්ක දෙන package ටිකකුත් ඇවිත් නේද?
12-7 වෙනකන් unlimited free data නෑ වගේ.
View attachment 223374