Dialog NightTime Package

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    Dialog NightTime Package HELP

    Dialog Night time data package

    Rs. 100.00 - Unlimited - TRC/D/Promo/12/18
    Rs. 50.00 - 3GB - TRC/D/Promo/12/19
    Rs. 20.00 - 1GB - TRC/D/Promo/12/20

    Type NT <required broadband package rental> and send to 678
    Eg: Type NT 100 send to 678

    The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package
    Link

    machan mokadda me 299 scene eka?
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    prepaid නම් උන්ගේ මාසෙට 299ක් කැපෙන 1GB ද කොහෙද පැකේජ් එක දාගෙන ඉන්න ඕනේ නයිට් ටයිම් එක දාගන්න නම්.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    prepaid නම් උන්ගේ මාසෙට 299ක් කැපෙන 1GB පැකේජ් එක දාගෙන ඉන්න ඕනේ නයිට් ටයිම් එක දාගන්න නම්. :yes: nathnam active wenne na
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    prepaid නම් උන්ගේ මාසෙට 299ක් කැපෙන 1GB ද කොහෙද පැකේජ් එක දාගෙන ඉන්න ඕනේ නයිට් ටයිම් එක දාගන්න නම්.

    prepaid නම් උන්ගේ මාසෙට 299ක් කැපෙන 1GB පැකේජ් එක දාගෙන ඉන්න ඕනේ නයිට් ටයිම් එක දාගන්න නම්. :yes: nathnam active wenne na

    machan oya wage wena prepaid packages nadda? Dialog/mobitel/etc ?
    (unlimited or 5GB++ internet for few hours)
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    299 package එක, 1 GB හරි 2GB හරි package එකක්.
    ඒක active කරන්නෙ නැතුව night time package එක active කරන්න බෑ.
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    postpaid නම් ඕනෑම වෙලාවක පුළුවන් prepaid නම් 299 වෙන data package එකක් active කරන්න කියල බන් ඔය දාල තියෙන්නේ