Dialog outdoor router එකට හොද ups එකක් ගන්න තියෙන්නෙ කොහෙද
12V athida outdoor antenna unit ekakata?5V to 12V converter USB cable ekak ganna, eta passe power bank ekakata connect karanna
mamath current giyama, oka karanawa..
15v mathaka widiyata outdoor router yanne.12V athida outdoor antenna unit ekakata?
17V nemei da?15v mathaka widiyata outdoor router yanne.
zlt p11 15V,1A යන්නෙ. search පාරක් දැම්ම17V nemei da?
12V ethi mama use karanawa12V athida outdoor antenna unit ekakata?
outdoor router ekak da thiyenne??12V ethi .. mama use karanawa
12V ethi mama use karanawa
------ Post added on Jan 7, 2022 at 4:10 PM
12V ethi .. mama use karanawa
12V ethi mama use karanawa
------ Post added on Jan 7, 2022 at 4:10 PM

හ්ම්ම් ඇම්ප් වැඩි, පවර් සයිඩ් හීට්device එකට සුදුසු නැත, Voltage එක අඩු හින්දා අවුල් යයි.![]()
15v ewa naddaPower: 8-15V, 1A
USB to 12V කෝබල් එකෙන් පවර් දෙන්න බැරු වෙයි. ඒව පොඩි පවර් බෑන්ක් වලින් පොඩි ඇම්පියර් ගානක් දෙන්නෙ.
https://www.tronicgate.lk/mini-ups-for-routers-12v-1a
https://www.sala.lk/product/d/prolink_pdc_12v_mini_ups
ගාණ වැඩි නැද්දමාත් එකක් හොය හොය හිටියේ අද daraz එකේ search කරද්දි හම්බුනේ මේක.
https://www.daraz.lk/products/route...l?spm=a2a0e.seller.list.6.53bc52feYQ9S37&mp=1
Wenna puluwan. un deela geyeth 12V 1A charder ekek ekata..mama den masayak thisse use karanawa..හ්ම්ම් ඇම්ප් වැඩි, පවර් සයිඩ් හීට්