Questions Dialog Outdoor unit එකේ sim එක

vgp

Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    Dialog outdoor unit එකත් එක්ක එන sim එක ගලවලා phone එකකට දාලා use කරන්න බැරිද? Current එක නැති වෙලාවට mobile 4g නං කෙළ වෙලාම යනවා.
     
    • Like
    Reactions: kinkon