Dialog Outdoor Unit SIM Change

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,660
    4,910
    113
    Pandora
    කොල්ලනේ Dialog Outdoor Unit එකට එන SIM එක අයින් කරලා වෙන එකක් දාලා use කරන්ට බැරිද තාවකාලිකව? වෙන dialog sim එකක් වුනත් අව්ලක් නෑ

    1637056615085.png
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    කොල්ලනේ Dialog Outdoor Unit එකට එන SIM එක අයින් කරලා වෙන එකක් දාලා use කරන්ට බැරිද තාවකාලිකව? වෙන dialog sim එකක් වුනත් අව්ලක් නෑ

    View attachment 151301
    Mobile සිම් දාන්න බැහැ දන්න විදිහට
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    puluwan bn, mamath karanawa, day time office sim eken yanawa, reta personal sim eka danwa, out door unit eka normal router walata wada patta speed
     
    • Like
    Reactions: kinkon