Dialog Outdoor (ZLT P11H) Outdoor unit එකේ DNS වෙනස් කරගන්න හැටි ?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    Router Control Panel එකට ලොග් වෙලා Try එකක් දුන්නා DNS Change කරගන්න. වැඩේ කරගන්න බැරි උනා.
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    Device settings>WAN Settings>DNS Setting> Select Manual>Enter dns addresses>Save & reboot
    no_wan_settings.PNG


    මේකෙ WAN Settings කියලා එකක් නෑ බං. ලගින් යන එකකට වගෙ තියෙන්නෙත් Internet Settings ඒකෙත් නෑ.
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    DNS change option එකක් නෑ අලුත් zlt p11h unit එකට එන panel එකේ. :no: එකම option එක තමා device එකෙන් එකට DNS මාරු කරගන්න එක. :yes:
     
    • Sad
    Reactions: Lionzzz

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    දුක තමා, අලුත් Interface එකේ ඕක නෑ :confused2: .
    ඕකෙ තියනව hide කරල තියෙන්නෙ pm එකක් දාපන් මට මතක නෑ url එක හොයාගත්ත . pm කරපන්කො බැරි වෙන එකක් නෑ