Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog & People's Bank Credit Card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය පල කිරීමට තීරණය කළෙමි***

**Susith Dinusha** ගේ fb පිටුවෙන් උපුටා ගැනීමකි...

2021 ජනවාරි 11 වන දින මගේ Peoples Bank credit card එක මගින් Rs 231,000 කට අධික වටිනාකමකින් යුත් online transaction තුනක් GBP වලින් සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණේ ජනවාරි 19 වන දින Keels super වෙත payment එකක් කිරීමට යන අවස්ථාවේදී මාගේ කාඩ් එක බ්ලොක් වී ඇති බව දැනගත් හෙයිනි.

නමුත් මේ පිළිබඳව මා හට කිසිදු OTP මැසේජ් එකක් හෝ transaction notification එකක් මාගේ Dialog දුරකථන අංකයට (පැමිණිය යුතු නමුත්) පැමිණියේ නැත.

එම දිනයේම Card Center එක මගින් මා හට දුරකථන ඇමතුමක් ලබාගත් බව පැවසුවද එම දුරකථන ඇමතුම ද මා දුරකථනයට පැමිණ තිබුණේ නැත.

මේ සියල්ල bypass කරමින් Nigerian merchant කෙනෙක් වන Flutterwave හරහා මෙම ගනුදෙනු සිදු වී ඇත.

සිද්ධිය සරළව මෙලෙසය. තත්වය කෙතරම් බැරෑරුම් දැයි ඔබට සිතා ගත හැකි යැයි මා සිතමි. මෙය තවමත් CID හි පරීක්ශන වෙමින් පවතී.

Peoples card center හි පාරිභෝගික සෙවාව පිළිබඳ වචන නාස්ති කිරිමට මා බලාපොරොත්තු නොවෙමි.......

මෙවැනි කාඩ්පත් භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඔබ සතුය

මාගේ නිගමනය නම් ඩයලොග් දුරකථන අංකය HACK වී ඇති බවත් මෙම පණිවිඩ කිසියම් third party එකක් විසින් පාවිච්චි කළ ඇති බවත්ය.

Dialog මේ පිළිබඳ වගකීම භාර ගැනීම ප්රතික්ෂේප කරයි.

හෙට දිනයේ මෙය ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සිදුවිය හැක. පරීෂාකාරී වන්න...

[QUOTE="dhananjaya1985, post: 26458796, member: 558239"] [B][SIZE=6]***ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය පල කිරීමට තීරණය කළෙමි*** [COLOR=rgb(184, 49, 47)][SIZE=5][I]**Susith Dinusha** ගේ fb පිටුවෙන් උපුටා ගැනීමකි...[/I][/SIZE][/COLOR][/SIZE][/B] [SIZE=5]2021 ජනවාරි 11 වන දින මගේ Peoples Bank credit card එක මගින් Rs 231,000 කට අධික වටිනාකමකින් යුත් online transaction තුනක් GBP වලින් සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණේ ජනවාරි 19 වන දින Keels super වෙත payment එකක් කිරීමට යන අවස්ථාවේදී මාගේ කාඩ් එක බ්ලොක් වී ඇති බව දැනගත් හෙයිනි. නමුත් මේ පිළිබඳව මා හට කිසිදු OTP මැසේජ් එකක් හෝ transaction notification එකක් මාගේ Dialog දුරකථන අංකයට (පැමිණිය යුතු නමුත්) පැමිණියේ නැත. එම දිනයේම Card Center එක මගින් මා හට දුරකථන ඇමතුමක් ලබාගත් බව පැවසුවද එම දුරකථන ඇමතුම ද මා දුරකථනයට පැමිණ තිබුණේ නැත. මේ සියල්ල bypass කරමින් Nigerian merchant කෙනෙක් වන Flutterwave හරහා මෙම ගනුදෙනු සිදු වී ඇත. සිද්ධිය සරළව මෙලෙසය. තත්වය කෙතරම් බැරෑරුම් දැයි ඔබට සිතා ගත හැකි යැයි මා සිතමි. මෙය තවමත් CID හි පරීක්ශන වෙමින් පවතී. Peoples card center හි පාරිභෝගික සෙවාව පිළිබඳ වචන නාස්ති කිරිමට මා බලාපොරොත්තු නොවෙමි....... මෙවැනි කාඩ්පත් භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඔබ සතුය මාගේ නිගමනය නම් ඩයලොග් දුරකථන අංකය HACK වී ඇති බවත් මෙම පණිවිඩ කිසියම් third party එකක් විසින් පාවිච්චි කළ ඇති බවත්ය. Dialog මේ පිළිබඳ වගකීම භාර ගැනීම ප්රතික්ෂේප කරයි. හෙට දිනයේ මෙය ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සිදුවිය හැක. පරීෂාකාරී වන්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom