Dialog per day TV - හොද Channels මොනවද?
Dialog per day TV වල activate කරන්ඩ පුළුවන් හොද Channels මොනවද?
Channel එක සහ යන්නේ මොනවගේ දේවල්ද කියල දාන්ඩ. එතකොට අනිත් අයටත් චක් කොරල බලන්ඩ පුළුවන්.
මම නම් බලන්නේ Discovery සහ Comedy Central
Discovery නම් කියන්ඩ දෙයක් නෑ නේ.
Comedy Central එකේ හොද comedy වැඩසටහන් යනවා. carbonro effects වගේ. නියම ඒවා යනවා.
ස්තුති

Last edited:
..තියන හොද ඒවත් කපලා මෙලෝ රහක් නැති ඒවා දානවා...අපිනම් videocon 