Dialog Internet නම් සාපයක්...

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Dont ever buy anything from Dialog they just want to get your money to pay there managers Fat salaries.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    Dialog Routers - Oversale karala, Dan connect wenna ba katawath
    මේක තමයි වෙලා තියෙන්නේ. දැන් මුන්ට විරුද්ධව නඩුවක් ගියා නම් උන්ට සිද්ධ වෙනවා කැපෑසිටි එක වැඩි කරන්න. මොකද කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මේක තමයි වෙලා තියෙන්නේ. දැන් මුන්ට විරුද්ධව නඩුවක් ගියා නම් උන්ට සිද්ධ වෙනවා කැපෑසිටි එක වැඩි කරන්න. මොකද කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.
    Ow, Mobitel Routers thibune nathi nisa, Dialog routers tamay wadiyen wikunuwe,
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    557D1EF8-AE45-4CC2-AA39-B7BFE7087A58.jpeg

    SLT 4G ❤️
    mokatada bn dialog ganne achchara hoda SLT tiyagena
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මචන්ලා ලොකු උදව්වක් ඕන.

    දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි.

    මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ.
    YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා.

    දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්.

    පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.
    matath oya awula thibuna, Mamath WFH karana nisa, Ea wagema mata club membership eka tynawa. Mama unta seratama case eka adda. Ea paara un awith outdoor unit eka relocate kala peya gaanak hoyala hoyala. Dan nam mage signal strength eka full. Ea wagema SINR eka hemawelema 14ta wada wedii. Dan nam connection eke stable. Anika dan oyage package ekath wedi nisa awulakma na. Oya specifically kiyanna mata mea relocate karala denna kiyala.

    Nathinam SLT Fibre thamai. Fibre nam siraa. Eth samahara welawata eakath drop wenawa.

    අපෙත් ඔය වගේ තමා බන් Dialog tower එකට තියෙන්නේ. ඒත් වැඩක් නැහැ.
    Tower eka langa thibunata wedak na mchn. Tower eke signal strength wedi wenne durata
    ------ Post added on May 16, 2021 at 12:46 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622

    මගේ SINR එක මේ දැන් තියෙන්නෙත් 10 ට.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo
    මගෙත් ඔහොම තිබ්බා.. උන්ට බැනලා බැනලා ඇවිත් Outdoor Unit එකයි Router එකයි ඔක්කොම මාරු කරලා Outdoor ඇන්ටනාව තිබ්බ තැනත් මාරු කරා.. දැන් ටිකක් ශේප් 10mbps වගේ එනවා.
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    View attachment 125255
    View attachment 125256
    ඕක වෙනස් වෙනවා බන් සැරෙන් සැරේට.
    mchn oyage RSRQ eka wediwenna ona mchn. Eaka wagema bandwidth eka 100MHZ duwanna ona. Mata sure oka relocate kalama hari yai kiyala. mchn call karala case ekak danna. complain ekak lodge karanna whatsapp dala. Agent eken connect wunama. ita passe dial ekak oyata call karaine. uta kiyanna oyage weda walata godak impact wenawa kiyala. outdooor unit eka relocate karala denna kiyala
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mchn oyage RSRQ eka wediwenna ona mchn. Eaka wagema bandwidth eka 100MHZ duwanna ona. Mata sure oka relocate kalama hari yai kiyala. mchn call karala case ekak danna. complain ekak lodge karanna whatsapp dala. Agent eken connect wunama. ita passe dial ekak oyata call karaine. uta kiyanna oyage weda walata godak impact wenawa kiyala. outdooor unit eka relocate karala denna kiyala
    complain එකක් දාලා තියෙන්නේ. බලමු. thanks මචන්.